CDB රන්කැටි

CDB රන් කැටි ළමා ගිණුමක් විවෘත කොට ඔබේ දරුවාගේ අනාගතයේ ඉසුරුමත් බව තහවුරු කරගන්න. ඔබේ අවශ්‍යතාවයන්ට ගැළපෙන ආකාරයේ විවිධ ඉතුරුම් සැලසුම් මගින් රන්කැටි ළමා ඉතුරුම් ගිණුම දරුවාට ප්‍රතිලාභ රැසක් පිරිනමයි. ඔබේ දරුවාගේ අනාගතය ආලෝකමත් කිරීම සඳහා අපේ ඉතුරුම් සැලසුම් 2න් එකක් තෝරා ගන්න.

පළමු සැලසුම : ඉහළ පොළියක්

  • ඔබේ දරුවාගේ ගිණුමට 7% ක ඉහළ පොලී අනුපාතයක් අත්විඳින්න

දෙවන සැලසුම : ආකර්ෂණීය තෑගි පරාසයක්

  • කරුණාකර තෑගි පිළිබඳ විස්තර ලබාගැනීම සඳහා ඔබේ ළඟම ශාඛාව අමතන්න


*කොන්දේසි සහ නියමයන් අදාළ වේ