ශ්‍රී ලංකාවේ පළමු වරට

ශ්‍රී ලංකාවේ පළමු වරට හඳුන්වා දුන් මෙම සේවාව මගින් CDCBiNet පරිශීලකයන් හට ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, විද්‍යුත් ලිපිනය සහ කෙටි පණිවිඩ මගින් මුදල් ලබන්නාගේ බැංකු තොරතුරු නොමැතිව CDBiTransfer මගින් මුදල් හුවමාරු කිරීම කළ හැකිය.

CDBiTransfer පිලිබඳ තවදුරටත් දැනුම්වත් වන්න

ස්ථාවර තැන්පතුවක් ඇරඹීම දැන් ඔබගේ ඇඟිලි තුඩු සමීපයේ! CDBiDeposit සමඟ එක් බොත්තම් එබීමකින් ස්ථාවර තැන්පතුවක් ඇරඹීම CDBiNet මගින් ඔබට කළ හැකිය.

CDBiDeposit පිලිබඳ තවදුරටත් දැනුම්වත් වන්න

ආරක්ෂාව සඳහා වන විශේෂාංග

ඔබගේ ආරක්ෂාව සහ නිදහස් මනසක් උදෙසා CDBiNet මගින් වන බොහෝ ගනුදෙනුවල දී කෙටි පණිවිඩ මාර්ගයෙන් ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට අවශ්‍ය ආරක්‍ෂිත කේතයක් ඔබගේ දූරකතන අංකයට සහ විද්‍යුත් ලිපිනයට එවනු ලැබේ.

විමසීම් සඳහා නොපැකිලව 0117 388 388 මගින් CDB ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

ගාස්තු

CDB ඉතුරුම් ගිණුම් හිමියන් සඳහා CDBiNet ඩිජිටල් මූල්‍ය සේවාව කිසිදු ගාස්තුවකින් තොර ලබා දේ. තනි පුද්ගල ගනුදෙනුවක් සඳහා වන ගාස්තු මෙසේය.

මාර්ගගත මුදල් හුවමාරුව (CEFT) එක් ගනුදෙනුවකට රු. 30
CDBiTransfer එක් ගනුදෙනුවකට රු. 30
උපයෝගිතා බිල්පත් ගෙවීම් (ජලය සහ විදුලිය) එක් ගනුදෙනුවකට රු. 20

How do I get CDBiNet?

CDBiNet is available only for CDB account holders.To sign up for CDBiNet, please contact us on 0117 388 388 , visit www.cdbinet.lk or visit any of our outlets islandwide.Locate your nearest CDB outlet

Inquire now





* Mandatory field.