CDB Gold Credit Card

විශේෂාංගයන් සහ ප්‍රතිලාභයන්

  • වාර්ෂික ගාස්තු වලින් සැමදා නිදහස්
  • CDBiControl Self Care App
    • ක්‍රෙඩිට් කාඩ්පතේ වියදම් සහ ශේෂයන් සොයාගන්න (ප්‍රස්ථාර දත්ත නිරූපණය සමගින්)
    • වෙළෙද කාණ්ඩය අනුව උප සීමාවන් සකස් කරන්න
    • Choose countries and merchant categories to make secure payments
    • ආරක‍ෂිතව ගෙවීම් සිදු කිරීම සදහා අදාළ රටවල් සහ වෙළෙද කාණ්ඩයන් තෝරාගන්න
  • බිල් කිරීමේ ක්‍රමවේදයේ දී පළමු දින සිට දින 55ක් දක්වා ණය කාලයක්
  • අවම සීමාව : රු.25,000/- (උපරිම සීමාව රු.50,000)
  • අඩු පරිහරණ ගාස්තුවක් සහිත මාසිකව පහසු ගෙවීමේ ක්‍රමය (ඔබට පහසු පියවීමේ කාල සීමාවක් ඇතුළත ඕනෑම මිලදී ගැනීමක් බහු ගෙවීමක් ලෙස පරිවර්තනය කරගත හැකිය)
  • Mastercard ආරක‍ෂිත කේතය හරහා අන්තර්ජාල ඍජු මිලදී ගැනීම් සුරක‍ෂිත කිරීම
  • ද්විත්ව අතුරු මුහුණත් කාඩ්පත් (ආරක‍ෂිතව ඇතුළු කළ චිප්එක හරහා සම්බන්ධතා සහිත සහ රහිත ගනුදෙනු)
  • නොමිලේ ඊ- ප්‍රකාශන පහසුකම
  • ගනුදෙනු පිළිබ`දව නොමිලේ හා ක‍ෂණික කෙටි පණිවිඩ දැන්වීම් (දේශීය හා ජාත්‍යන්තර ගනුදෙනු)
  • දවසේ පැය 24 සතියේ දින 7 පුරාවට පාරිභෝගික සේවය සහ ගනුදෙනු නිරීක‍ෂණය

සුදුසුකම්

  • වයස අවුරුදු 18-60 අතර ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්
  • අවම මාසික ශුද්ධ/දල ආදායම රු.25,000/- හෝ ඊට වැඩි

අවශ්‍ය ලිපි ලේඛන

වැටුප් සහිත පාරිභෝගිකයින්

  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද ක්‍රෙඩිට් කාඩ් අයදුම්පත
  • ජාතික හැදුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ වලංගු රියදුරු බලපත්‍රයේ පිටපතක්
  • සේවායෝජකයා විසින් සහතික කළ පසුගිය මාස 3ක වැටුප් පති්‍රකා
  • ස්ථීර ලිපිනය තහවුරු කරගැනීම සදහා මෑත කාලීනව ලබාගත් බිල්පතක පිටපතක්
  • පසුගිය මාස 3ක බැංකු ප්‍රකාශන
  • ඇපකරුගේ ජාතික හැදුනුම්පතේ පිටපතක්

ස්වයං රැකියා ලාභීන්

  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද ක්‍රෙඩිට් කාඩ් අයදුම්පත
  • ජාතික හැදුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ වලංගු රියදුරු බලපත්‍රයේ පිටපතක්
  • ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකය
  • සීමිත වගකීම් සමාගමක් සදහා 18 සහ 20 ආකෘති පත්‍රය
  • පසුගිය මාස 6ක බැංකු ප්‍රකාශන (ආයතනයේ සහ පෞද්ගලික)
  • ස්ථීර ලිපිනය තහවුරු කරගැනීම සදහා මෑත කාලීනව ලබාගත් බිල්පතක පිටපතක්
  • ඇපකරුගේ ජාතික හැදුනුම්පතේ පිටපතක්

වත්මන් ගනුදෙනුකරුවන්

  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද ක්‍රෙඩිට් කාඩ් අයදුම්පත
  • වත්මන් ලීසිං සහ තැන්පතු පාරිභෝගිකයින් සදහා ඇපකරුවන් අවශ්‍ය නොවේ.

වෙනත් තොරතුරු

විමසීම්







* Mandatory field.