CDB ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ්පත

  • වාර්ෂික ගාස්තුවෙන් සදාකල් නිදහස් වීම
  • CDBiControl සෙල්ෆ් කෙයා ඇප් එක මගින් ක්‍රෙඩිට් කාඩ්පතෙන් වන වියදම් පූර්ණ වශයෙන් පාලනය කිරීමට හැකි වීම
  • ගුවන්තොටුපළවල මාස්ටර්කාඩ් විවේකාගාර සඳහා ඇති ප්‍රවේශය (LoungeKey සේවාව)
  • අවම සීමාව: රු. 100,000
  • අවම මාසික ශුද්ධ ආදායම: රු. 75,000+

විශේෂාංග සහ ප්‍රතිලාභ

  • වාර්ෂික ගාස්තුවෙන් සදාකල් නිදහස් වීම
  • CDBiControl සෙල්ෆ් කෙයා ඇප්
    • කාඩ්පතෙහි වියදම් සොයා ගැනීම. (ප්‍රස්තාර දත්ත නිරූපණයෙන්)
    • වෙළඳ කාණ්ඩය අනුව උප සීමාවන් සකස් කිරීම.
    • ආරක්ෂාකාරී ගෙවීම් සඳහා රටවල් සහ වෙළඳ කාණ්ඩ තෝරා ගැනීම.
    • කාඩ්පත ක්ෂණයෙන් සක්‍රීය/අක්‍රීය කිරීම.
  • බිල්පත් චක්‍රය ආරම්භ වන පළමු දින
  • සිට දින 55ක් දක්වා වන ණය කාලසීමාව.
  • රු. 100,000ක අවම සීමාව (උපරිම සීමාව: රු. 250,000)
  • මාස්ටර්කාර්ඩ් විවේකාගාර වෙත “MasterCard Airport Experiences” (LoungeKey) සේවාව මගින් ප්‍රවේශ වීමේ අවකාශය. එක් පිවිසුමක් සඳහා ඇ.ඩො. 32ක් අය කෙරේ. CDB Airport Lounge Access සේවාව වෙත www.loungekey.com/CDB මගින් පිවිසෙන්න.
  • අවම සේවා ගාස්තුවකට යටත්ව මාසිකව පහසු ගෙවීමේ ක්‍රමය.
  • මාසිකව පහසු ගෙවීමේ ක්‍රමය. (ඔබට සුදුසු කාලසීමාවකදී ණය ආපසු ගෙවීම සඳහා ඕනෑම මිල දී ගැනීමක් ගෙවීම් රාශියක් බවට පරිවර්තනය)
  • මාස්ටර්කාඩ් SecureCode ආරක්ෂිත කේතය මගින් වන සුරක්ෂිත අන්තර්ජාල මිල දී ගැනීම්.
  • ද්විත්ව අතුරුමුහුණත් සහිත කාඩ්පත්. (ආරක්ෂිත චිපයක් මගින් Contact සහ Contactless තාක්ෂණය ඔස්සේ වන ගනුදෙනු)
  • නොමිලේ විද්‍යුත් ප්‍රකාශන ලැබීමේ පහසුකම.
  • ගනුදෙනු සඳහා ගාස්තු රහිත ඉක්මන් කෙටි පණිවිඩ සේවාව. (දේශීය සහ විදේශීය ගනුදෙනු)
  • පැය 24 පුරා පාරිභෝගික සේවාව සහ ගනුදෙනු අධීක්ෂණය.

සුදුසුකම්

  • වයස අවුරුදු 18-60 අතර ශ්‍රී ලාංකික පුරවැසියන් වීම.
  • රු. 75,000ක් හෝ ඊට වැඩි අවම මාසික ශුද්ධ ආදායම.
  • රු. 80,000ක් හෝ ඊට වැඩි අවම මාසික ශුද්ධ ආදායම.

අවශ්‍ය ලියකියවිලි

වැටුප් ලබන පාරිභෝගිකයන්

  • නිසි පරිදි සම්පූර්ණ කළ ක්‍රෙඩිට් කාඩ්පත් අයැදුම් පත්‍රය
  • ජාතික හැඳුනුම්පත, වලංගු ගමන් බලපත්‍රය හෝ වලංගු රියදුරු බලපත්‍රය යන ඒවායේ පිටපත්
  • සේවා යෝජකයා විසින් තහවුරු කරන ලද පසුගිය මාස 03හි වැටුප් පත්‍රිකා
  • ස්ථිර පදිංචිය තහවුරු කිරීම සඳහා මෑතකාලීන උපයෝගිතා බිලක පිටපතක්
  • පසුගිය මාස 03හි බැංකු ප්‍රකාශන
  • ඇපකරුගේ ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්

ස්වයං රැකියාවක නියුතු

  • නිසි පරිදි සම්පූර්ණ කළ ක්‍රෙඩිට් කාඩ්පත් අයැදුම් පත්‍රය
  • ජාතික හැඳුනුම්පත, වලංගු ගමන් බලපත්‍රය හෝ වලංගු රියදුරු බලපත්‍රය යන ඒවායේ පිටපත්
  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකයෙහි පිටපතක්
  • සීමිත වගකීම් සහිත සමාගමක් සඳහා පත්‍රිකා 18 සහ 20
  • පසුගිය මාස 06හි බැංකු ප්‍රකාශන (සමාගම් සහ පෞද්ගලික)
  • ස්ථිර පදිංචිය තහවුරු කිරීම සඳහා මෑතකාලීන උපයෝගිතා බිලක පිටපතක්
  • ඇපකරුගේ ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්

වත්මන් පාරිභෝගිකයන්

  • නිසි පරිදි සම්පූර්ණ කළ ක්‍රෙඩිට් කාඩ්පත් අයැදුම් පත්‍රය
  • වත්මන් ලීසිං සහ තැන්පතු පාරිභෝගිකයන් සඳහා ඇපකරුවෙකු අවශ්‍ය නොවේ

අනෙක් තොරතුරු

එසැණ විමසීම්







*අත්‍යවශ්‍ය වේ.