CDBiDeposit

CDBiDeposit සමඟින් දැන් ස්ථාවර තැන්පතුවක් ඇරඹීම ඔබේ ඇඟිලි තුඩෙන්, අපගේ විප්ලවීය CDBiNet අන්තර්ජාල මූල්‍යමය පහසුකම ඔස්සේ ඔබටත් ස්ථාවර තැන්පතුවක් විවෘත කළ හැක.

ඔබත් CDBiNet ගිණුමක් සහිත CDB ගනුදෙනුකරුවකු* නම්, ඔබ කළ යුත්තේ ඔබේ ගිණුමට ඇතුළුවී ස්ථාවර තැන්පතුවක් විවෘත කිරීමයි. ඔබ නිවසේ, රැකියාවේ හෝ ගමනක යෙදී සිටිෙයත් දැන් ඔබටත්, ඔබේ අනාගතය මූල්‍යමය වශයෙන් සුරැකීම ආරම්භ කළ හැකියි.

CDBiNet වෙත පිවිසෙන්න:

*CDB ඉතිරි කිරීමේ ගිණුමක් සහිත සියලු පාරිභෝගිකයන් සඳහා CDBiDeposit පහසුකම පිරිනැමේ.

 

CDBiDeposit වල ප්‍රතිලාභ මොනවාද?

  • ඔබේ ස්මාට් ජංගම දුරකථනයෙන් හෝ පරිගණකය භාවිතයෙන් ගිණුමක් විවෘත කිරීමේ පහසුව
  • අවම තැන්පතු මුදල රු. 5,000/-

 

CDBiNet ගිණුමක් නොමැතිනම් කුමක් කළ යුතු ද??

ප්‍රශ්නයක් නොවේ. අපගේ දොරින් දොර සේවාව (door-step service) හරහා, අපි ඔබ සිටින ස්ථානයට පැමිණ CDBiNet ගිණුමක් සඳහා ලියාපදිංචි වීමට ඔබට සහය වන්නෙමු. කරුණාකර පහත විස්තර ඇතුලත් කරන්න, අපි ඉක්මනින් ඔබ සමඟින් සම්බන්ධ වන්නෙමු:






* Mandatory filed.

*Tනියමයන් සහ කොන්දේසි අදාළ වේ.