ක්‍රෙඩිට් කාඩ්පත් ගාස්තු

Fee type Standard Gold Titanium Platinum World
Rs. Rs. Rs. Rs. Rs.
වාර්ෂික ගාස්තු – ප්‍රධාන කාඩ්පත නැත නැත නැත නැත නැත
වාර්ෂික ගාස්තු – පරිපූරක කාඩ්පත නැත නැත නැත නැත නැත
ලියාපදිංචි ගාස්තු – ප්‍රධාන කාඩ්පත 3,000 3,500 4,000 4,500 5,000
ලියාපදිංචි ගාස්තු – පරිපූරක කාඩ්පත 1,750 1,750 1,750 2,000 3,000
පැරණි කාඩ්පත වෙනුවට නව කාඩ්පතක් නිකුත් කිරීම 2,000 2,000 2,000 2,000 2,000
අතිරේක ගිණුම් ප්‍රකාශයක් 400 400 400 400 400
සීමාව ඉහළ නැංවීමේ ගාස්තුව (ස්ථිර) 1,000 1,000 1,000 1,000 1,000
සීමාව ඉහළ නැංවීමේ ගාස්තුව (තාවකාලික) 1,500 1,500 1,500 1,500 1,500
ATM මුදල් අත්තිකාරම් ගාස්තුව මුදල් ගැනුම් වටිනාකමින් රු. 1000 ක් හෝ 5% ක්, කුමන හෝ ඉහළ අගය මුදල් ගැනුම් වටිනාකමින් රු. 1000 ක් හෝ 5% ක්, කුමන හෝ ඉහළ අගය මුදල් ගැනුම් වටිනාකමින් රු. 1000 ක් හෝ 5% ක්, කුමන හෝ ඉහළ අගය මුදල් ගැනුම් වටිනාකමින් රු. 1000 ක් හෝ 5% ක්, කුමන හෝ ඉහළ අගය මුදල් ගැනුම් වටිනාකමින් රු. 1000 ක් හෝ 5% ක්, කුමන හෝ ඉහළ අගය
විදේශ රටකදී ATM යන්ත්‍රයකින් මුදල් ගැනීම මුදල් ගැනුම් වටිනාකමින් රු. 1000 ක් හෝ 5% ක්, කුමන හෝ ඉහළ අගය මුදල් ගැනුම් වටිනාකමින් රු. 1000 ක් හෝ 5% ක්, කුමන හෝ ඉහළ අගය මුදල් ගැනුම් වටිනාකමින් රු. 1000 ක් හෝ 5% ක්, කුමන හෝ ඉහළ අගය මුදල් ගැනුම් වටිනාකමින් රු. 1000 ක් හෝ 5% ක්, කුමන හෝ ඉහළ අගය මුදල් ගැනුම් වටිනාකමින් රු. 1000 ක් හෝ 5% ක්, කුමන හෝ ඉහළ අගය
චෙක්පත් අගරු වීමේ ගාස්තුව 3,500 3,500 3,500 3,500 3,500
ස්වයංක්‍රීය බැරවීම් අසාර්ථක වීමේ ගාස්තු 1,000 1,000 1,000 1,000 1,000
පොලිය 28.00% 28.00% 28.00% 28.00% 28.00%
මුද්දර ගාස්තු (ජාත්‍යන්තර ගනුදෙනු) 25 25 25 25 25
ප්‍රමාද ගාස්තු 1950 1950 1950 1950 1950
ණය සීමාව ඉක්මවීමේ ගාස්තුව 1750 1750 1750 1750 1750
EMI Foreclosure ගාස්තුව 4% 4% 4% 4% 4%
නව PIN අංකයක් නිකුත් කිරීමේ ගාස්තුව 250 250 250 250 250
Charge slip retrieval ඉල්ලීම් ගාස්තුව 200 200 200 200 200
ශේෂය තහවුරු කිරීමේ ලිපිය (දින 3) 750 750 750 750 750
ශේෂය තහවුරු කිරීමේ ලිපිය (එදිනම) 1,000 1,000 1,000 1,000 1,000
මුද්‍රිත ගිණුම් ප්‍රකාශය 300 300 300 300 300
කාඩ්පත උත්ශ්‍රේණි කිරීම 2,000 2,000 2,000 2,000 2,000
කාඩ්පත පහළට
උත්ශ්‍රේණි කිරීම
2,000 2,000 2,000 2,000 2,000

සැ.යු.: සියලුම ගාස්තු සහ අනුපාතයන් වෙනස් වීමට ඉඩ ඇත.

 

ක්‍රෙඩිට් කාඩ්පත් වල පොලිය ගණනය කිරීමේ ප්‍රතිපත්තිය

නියමිත දිනට හෝ ඊට පෙර සම්පූර්ණ ගෙවීම සිදු කරන්නේ නම් (මුදල් අත්තිකාරම් සඳහා හැර) පොලී අය නොකෙරේ. පෙර මාසයේ මුළු හිඟ මුදල් නියමිත දිනට සම්පූර්ණයෙන් ගෙවා ඇත්නම්, දින 55ක් දක්වා (ගනුදෙනුව සිදුකළ දිනය අනුව) පොලිය අය නොකෙරෙනු ඇත.

නියමිත දිනට හෝ ඊට පෙර සම්පූර්ණ මුදල නොගෙවන ලද්දේ නම්, අදාළ ගනුදෙනු දිනයේ සිට බිල්පත් දිනය දක්වා පොලී අය කෙරේ.

ගෙවිය යුතු දිනට පසුව සම්පූර්ණ ගෙවීම සිදු කරන්නේ නම් පොලී සහ මුල්‍ය ගාස්තු අය කෙරෙනු ඇත.

ගෙවිය යුතු දින අර්ධ ගෙවීමක් පමණක් සිදුකරන්නේ නම් හෝ, ගෙවීමක් සිදු නොකළේ නම් හෝ, ගෙවීම් කළ යුතු දිනයට පසුව ගෙවීමක් සිදුකළේ නම්, සම්පූර්ණ මුදල පියවන තෙක් නව මිලදී ගැනීම් (වත්මන් ප්‍රකාශයේ) ඇතුළුව පෙර ප්‍රකාශයේ ශේෂයට පොලිය අය කෙරේ.

මුදල් අත්තිකාරම් සඳහා ගාස්තුවක් අය කෙරේ. මුදල් අත්තිකාරම් ලබාගත් දින සිට එම මුදල සම්පූර්ණයෙන්ම ගෙවන තෙක් පොලිය එකතු වනු ඇත.

සියලුම CDB Mastercard ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා මාසික පොලිය 2.33% (වාර්ෂික පොලිය 28%) කි.

පොලිය ගණනය කිරීමට උදාහරණ
ගිණුම් ප්‍රකාශයේ කාලසීමාව : 2023 ජනවාරි 01 – 2023 ජනවාරි 31

ගනුදෙනු දිනය විස්තර ගනුදෙනු මුදල (රු.) ශේෂය (රු.)
01.01.2023 ආරම්භක ශේෂය 0.00
15.01.2023 මිලදී ගැනීම් 10,000 10,000
29.01.2023 මුදල් අත්තිකාරම් 15,000 25,000
29.01.2023 මුදල් අත්තිකාරම් ගාස්තු 1,000 26,000
31.01.2023 පොලිය 23.01 26,023.01
31.01.2023 අවසන් ශේෂය 26,023.01

ගිණුම් ප්‍රකාශයේ කාලසීමාව: 2023 පෙබරවාරි 01 සිට 2023 පෙබරවාරි 28 දක්වා

ගෙවීම් කළ යුතු දිනය: 2023 පෙබරවාරි 25 

අවම ගෙවීම: රු. 1,301.15/-

ගනුදෙනු දිනය විස්තර ගනුදෙනු මුදල (රු.) ශේෂය (රු.)
01.02.2023 ආරම්භක ශේෂය 26,023.01
20.02.2023 මිලදී ගැනීම් 1,000 27,023.01
21.02.2023 ගෙවීම 5,000 22,023.01
28.02.2023 පොලිය 660.98 22,683.99
28.02.2023 අවසන් ශේෂය 22,683.99

පොලිය ගණනය කිරීම

පොලිය ගණනය කිරීම

දින පරාසය වටිනාකම අනුපාතය දින ගණන පොලි මුදල (රු.)
29/01/2023 – 31/01/2023 මුදල් අත්තිකාරම් 15,000 28% 2 23.01
01/02/2023 – 21/02/2023 මුදල් අත්තිකාරම් 15,000 28% 21 241.64
21/02/2023 – 28/02/2023 ඉතිරි මුදල් අත්තිකාරම් 11023.01 28% 7 59.19
01/02/2023 – 21/02/2023 මුදල් අත්තිකාරම් ගාස්තු 1,000 28% 21 16.11
15/01/2023 – 28/02/2023 මිලදී ගැනීම් 10,000 28% 44 337.53
20/02/2023 – 28/02/2023 මිලදී ගැනීම් 1,000 28% 8 6.14
01/01/2023-21/02/2023 පොලිය 23.01 28% 21 0.37

 

ක්‍රෙඩිට් කාඩ්පත් මගින් විදේශ මුදල් ගනුදෙනු සිදුකිරීම

එක් සතියකදී CDB ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් සිදුකළ හැකි විදේශ ගනුදෙනු (සාමාන්‍ය මිලදී ගැනීම් සහ අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීම්) එක් කාඩ්පතකට රු. 150,000 ක උපරිමයකට යටත් වේ.

ATM යන්ත්‍ර මගින් දිනකට ලබාගත හැකි මුදල රු. 50,000 කටද, සතියකට ලබාගත හැකි මුදල රු. 100,000 කටද සීමා වේ.

එක් මාසයකදී සිදුකළ හැකි විදේශ ගනුදෙනු (ATM, සාමාන්‍ය මිලදී ගැනීම් සහ අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීම්) වල වටිනාකම එක් කාඩ්පතකට රු. 400,000 ක උපරිමයකට යටත් වේ.

අධ්‍යාපනය, රෝහල්, හෝටල් හා නවාතැන්, රක්ෂණ සහ ගුවන් සේවාවන් යන කාණ්ඩ සඳහා සිදුකරන ගෙවීම් වලට ඉහත සඳහන් උපරිම සීමාව අදාළ නැත.

ගෙවීම් ක්‍රමය මගින් තීරණය කරනු ලබන විනිමය අනුපාත භාවිතයෙන් විදේශ මුදල් ගනුදෙනු පරිවර්තනය කරනු ලැබේ. එමෙන්ම එම අවස්ථාවේදී පවතින දේශීය විනිමය අනුපාත පිළිබිඹු කිරීම සඳහා, අනුපාතය මත 4% ක අතිරේක මුදලක් එකතු කරනු ලැබේ.

ප්‍රමාද වී සිදුකරන ගෙවීම්

ප්‍රමාද වී සිදුකරන ගෙවීම් සඳහා ගාස්තු ගණනය කෙරෙන ආකාරය සම්බන්ධ උදාහරණ

ගෙවීම් සිදුකළ යුතු දිනය වනවිට ගෙවීම සිදු නොකළේ නම් හෝ අවම මුදල නොගෙවන ලද්දේ නම්, ප්‍රමාද ගාස්තුවක් අය කෙරේ.

ගිණුම් ප්‍රකාශයේ කාලසීමාව: 2023 ජනවාරි 01 සිට 2023 ජනවාරි 31 දක්වා

ගනුදෙනු දිනය විස්තරය ගනුදෙනු මුදල (රු.) ශේෂය (රු.)
01.01.2023 ආරම්භක ශේෂය 0.00
15.01.2023 මිලදී ගැනීම් 10,000 10,000
29.01.2023 මුදල් අත්තිකාරම් 15,000 25,000
29.01.2023 මුදල් අත්තිකාරම් ගාස්තු 1,000 26,000
31.01.2023 පොලිය 23.01 26,023.01
31.01.2023 අවසන් ශේෂය 26,023.01

ගිණුම් ප්‍රකාශයේ කාලසීමාව: 2023 පෙබරවාරි 01 සිට 2023 පෙබරවාරි 28 දක්වා 

ගෙවීම් කළ යුතු දිනය: 2023 පෙබරවාරි 25 

අවම ගෙවීම: රු. 1,301.23/-

ගනුදෙනු දිනය විස්තරය ගනුදෙනු මුදල (රු.) ශේෂය (රු.)
01.01.2023 ආරම්භක ශේෂය 26,023.01
15.01.2023 මිලදී ගැනීම් 1,000 27,023.01
29.01.2023 ගෙවීම් 5,000 22,023.01
29.01.2023 පොලිය 660.98 22,683.99
31.01.2023 ප්‍රමාද වී සිදුකරන ගෙවීම් 1,950 24,633.99
31.01.2023 අවසන් ශේෂය 24,633.99

සීමාව ඉක්මවීමේ ගාස්තුව

කිසියම් බිල්පත් කාලසීමාවක් තුළ ඕනෑම අවස්ථාවක අනුමත ණය සීමාව ඉක්මවා ගියේ නම් ඒ සඳහා ගාස්තුවක් අය කෙරේ.

 

අවම ගෙවීම ගණනය කිරීම

අදාළ කාලසීමාව තුළ ගෙවිය යුතු අවම මුදල = හිඟ මුදලින් 5% + පෙර කාලසීමාව තුළ නොගෙවා ඉතිරි වූ අවම ගෙවීම් (ඇත්නම්) + ණය සීමාව ඉක්මවා යාමේ ගාස්තුව (ඇත්නම්) + පහසු ගෙවීමේ ක්‍රම වලට අදාළ වාරික (EMI) (ඇත්නම්)

 

නම්‍යශීලී වාරික සැලසුම් පොලී අනුපාතයන්

EMI Tenture 3 Months 6 Months 12 Months 24 Months
EMI නව පොලී අනුපාතයන් 5% 8.5% 16% 32%