CDB ක්‍රෙඩිට් කාඩ්පත්
ජීවිතය යනු ඔබ විඳිය යුතු සහ සැමරිය යුතු ඔබගේම වන අත්දැකීම් බොහොමයකට මග පාදන චාරිකාවකි. ඔබගේ ජීවන විලාසිතාවට සරිලන පරිදි ජීවිතයේ ඔබ තබන සෑම පියවරක් ම සැපවත් කිරීමට CDB ක්‍රෙඩිට් කාඩ්පත් වෙතින් විශේෂ වරප්‍රසාද හිමි වෙන්නේ ඒ නිසා ය.
An array of CDB Credit Cards to choose from:
![]() CDB World Credit Card • Lifetime annual fee waiver • Complete control of credit card spends through CDBiControl app • Free access to MasterCard Lounges at airports (LoungeKey) • Minimum limit: Rs. 300,000 • Minimum monthly net income: Rs. 100,000+ |
![]() CDB Platinum Credit Card • Lifetime annual fee waiver • Complete control of credit card spends through CDBiControl app • Access to MasterCard Lounges at airports (LoungeKey) • Minimum limit: Rs. 100,000 • Minimum monthly net income: Rs. 75,000+ |
![]() CDB Titanium Credit Card • Lifetime annual fee waiver • Complete control of credit card spends through CDBiControl app • Minimum limit: Rs. 50,000 • Minimum monthly net income: Rs. 40,000+ |
![]() CDB Gold Credit Card • Lifetime annual fee waiver • Complete control of credit card spends through CDBiControl app • Minimum limit: Rs. 50,000 • Minimum monthly net income: Rs. 20,000+ |
![]() CDB Standard Credit Card • Lifetime annual fee waiver • Complete control of credit card spends through CDBiControl app • Minimum limit: Rs. 15,000 • Minimum monthly net income: Rs. 15,000+ |
---|
ඔබගේ CDB ක්‍රෙඩිට් කාඩ්පත්වල වාසි
වාර්ෂික ගාස්තුවෙන් සදාකාලිකව නිදහස් වීම
සියලු ම CDB ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වාර්ෂික ගාස්තුවෙන් සදාකල් නිදහස් වී සුඛෝපභෝගී ජීවිතයක මිහිර කොන්දේසි විරහිත ව හිමි කරගන්න.
CDBiContol සෙල්ෆ් කෙයාර් යෙදවුම(App)
ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතෙන් කෙරෙන වියදම් අපගේ සුවිශේෂ ලෙස සැකසූ සෙල්ෆ් කෙයාර් යෙදවුමෙන් වියදම් සහ මුදල් ග්‍රහණය කර පූර්ණ වශයෙන් මූල්‍යමය පාලනයක පහසුව විඳගන්න.
අපගේ යෙදවුම මගින් ඔබට පහත දෑ පහසුවෙන් කළ හැකි ය:
- ප්‍රස්තාර දත්ත නිරූපණයෙන් ඔබගේ ණය කාඩ්පතෙහි වියදම් සොයාගැනීම
- වෙළෙඳ කාණ්ඩය අනුව උප සීමාවන් සකස් කර මුදල් වඩාත් හොඳින් කළමනාකරණය කිරීම
- යෙදවුම මගින් නැති වූ හෝ සොරකම් කළ කාඩ්පත් ඉක්මනින් අක්‍රීය කිරීම.
- ආරක්ෂාකාරී ගෙවීම් සඳහා රටවල් සහ වෙළඳ කාණ්ඩ තෝරාගැනීම
Download the CDBiControl app on
CDB ක්‍රෙඩිට් කාඩ්පත් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න…
ලේඛන
Other information
CDB ක්‍රෙඩිට් කාඩ්පත් දීමනා
ඔබගේ ජීවිතය මේ මොහොතේ මෙන් ම ඉන් ඔබ්බෙන් ද පවතින බව අපි දනිමු. ඒ හේතුවෙන් අපගේ “Home & World Privilege Programme” වැඩසටහන මගින් හෝටල් නවාතැන්, ආහාර, සෞඛ්‍ය සහ යෝග්‍යතාව, සාපු සවාරි සහ තවත් බොහෝ දෑ සඳහා හොඳ ම වරප්‍රසාද ජීවිතයේ සෑම පියවරක් ම සැපවත් ලෙස ගත කිරීම සඳහා හිමි වනු ඇත
CDB ක්‍රෙඩිට් කාඩ්පත් දීමනා පිළිබඳ තවදුරටත් දැනුම්වත් වෙන්න
CDB ක්‍රෙඩිට් කාඩ්පත් පිළිබඳ විමසීම්:
World සහ Platinum ක්‍රෙඩිට් කාඩ්පත් : +94 117 121 121
සාමාන්‍ය CDB ක්‍රෙඩිට් කාඩ්පත් : +94 117 121 122
Send us your inquiry