CDB ක්‍රෙඩිට් කාඩ්පත්

ජීවිතය යනු ඔබ විඳිය යුතු සහ සැමරිය යුතු ඔබගේම වන අත්දැකීම් බොහොමයකට මග පාදන චාරිකාවකි. ඔබගේ ජීවන විලාසිතාවට සරිලන පරිදි ජීවිතයේ ඔබ තබන සෑම පියවරක් ම සැපවත් කිරීමට CDB ක්‍රෙඩිට් කාඩ්පත් වෙතින් විශේෂ වරප්‍රසාද හිමි වෙන්නේ ඒ නිසා ය.

තෝරා ගැනීමට CDB ක්‍රෙඩිට් කාඩ්පත් පෙළක්

 

CDB වර්ල්ඩ් ක්‍රෙඩිට් කාඩ්පත

• ජීවිත කාලයම වාර්ෂික ගාස්තුවෙන් නිදහස්

• CDBiControl යෙදුම (App) හරහා ක්‍රෙඩිට් කාඩ්පතෙන් වන වියදම් පූර්ණ වශයෙන් පාලනය කළ හැකි වීම

• ගුවන් තොටුපලවල මාස්ටර්කාඩ් විවේකාගාර (MasterCard Lounges) වෙත නොමිලේ ප්‍රවේශය (LoungeKey)

• අවම සීමාව: රු. 300,000

• අවම මාසික ශුද්ධ ආදායම: රු. 125,000+

වැඩිදුර තොරතුරු…

CDB ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ්පත

• ජීවිත කාලයම වාර්ෂික ගාස්තුවෙන් නිදහස්

• CDBiControl යෙදුම (App) හරහා ක්‍රෙඩිට් කාඩ්පතෙන් වන වියදම් පූර්ණ වශයෙන් පාලනය කළ හැකි වීම

• ගුවන් තොටුපලවල මාස්ටර්කාඩ් විවේකාගාර (MasterCard Lounges) වෙත නොමිලේ ප්‍රවේශය (LoungeKey)

• අවම සීමාව: රු. 100,000

• අවම මාසික ශුද්ධ ආදායම: රු. 75,000+

වැඩිදුර තොරතුරු…

CDB ගෝල්ඩ් ක්‍රෙඩිට් කාඩ්පත

• ජීවිත කාලයම වාර්ෂික ගාස්තුවෙන් නිදහස්

• CDBiControl යෙදුම (App) හරහා ක්‍රෙඩිට් කාඩ්පතෙන් වන වියදම් පූර්ණ වශයෙන් පාලනය කළ හැකි වීම

• අවම සීමාව: රු. 50,000

• අවම මාසික ශුද්ධ ආදායම: රු. 50,000+

වැඩිදුර තොරතුරු…

 

ඔබගේ CDB ක්‍රෙඩිට් කාඩ්පත්වල වාසි

වාර්ෂික ගාස්තුවෙන් සදාකාලිකව නිදහස් වීම

සියලු ම CDB ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වාර්ෂික ගාස්තුවෙන් සදාකල් නිදහස් වී සුඛෝපභෝගී ජීවිතයක මිහිර කොන්දේසි විරහිත ව හිමි කරගන්න.

CDBiContol සෙල්ෆ් කෙයාර් යෙදවුම(App)

ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතෙන් කෙරෙන වියදම් අපගේ සුවිශේෂ ලෙස සැකසූ සෙල්ෆ් කෙයාර් යෙදවුමෙන් වියදම් සහ මුදල් ග්‍රහණය කර පූර්ණ වශයෙන් මූල්‍යමය පාලනයක පහසුව විඳගන්න.

අපගේ යෙදවුම මගින් ඔබට පහත දෑ පහසුවෙන් කළ හැකි ය:

 

  • ප්‍රස්තාර දත්ත නිරූපණයෙන් ඔබගේ ණය කාඩ්පතෙහි වියදම් සොයාගැනීම
  • වෙළෙඳ කාණ්ඩය අනුව උප සීමාවන් සකස් කර මුදල් වඩාත් හොඳින් කළමනාකරණය කිරීම
  • යෙදවුම මගින් නැති වූ හෝ සොරකම් කළ කාඩ්පත් ඉක්මනින් අක්‍රීය කිරීම.
  • ආරක්ෂාකාරී ගෙවීම් සඳහා රටවල් සහ වෙළඳ කාණ්ඩ තෝරාගැනීම

Download the CDBiControl app on

Google paly

App Store

CDB ක්‍රෙඩිට් කාඩ්පත් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න…

 

CDB ක්‍රෙඩිට් කාඩ්පත් දීමනා

ඔබගේ ජීවිතය මේ මොහොතේ මෙන් ම ඉන් ඔබ්බෙන් ද පවතින බව අපි දනිමු. ඒ හේතුවෙන් අපගේ “Home & World Privilege Programme” වැඩසටහන මගින් හෝටල් නවාතැන්, ආහාර, සෞඛ්‍ය සහ යෝග්‍යතාව, සාපු සවාරි සහ තවත් බොහෝ දෑ සඳහා හොඳ ම වරප්‍රසාද ජීවිතයේ සෑම පියවරක් ම සැපවත් ලෙස ගත කිරීම සඳහා හිමි වනු ඇත

CDB ක්‍රෙඩිට් කාඩ්පත් දීමනා පිළිබඳ තවදුරටත් දැනුම්වත් වෙන්න

ලේඛන

 

Other information

 

 

CDB ක්‍රෙඩිට් කාඩ්පත් පිළිබඳ විමසීම්:

World සහ Platinum ක්‍රෙඩිට් කාඩ්පත් : +94 117 121 121

සාමාන්‍ය CDB ක්‍රෙඩිට් කාඩ්පත් :  +94 117 121 122

 

Send us your inquiry










* අනිවාර්යයෙන්මපිරවියයුතුයි.