MasterCard SecureCode මගින් ආරක්ෂාකාරීව online භාණ්ඩ මිල දී ගැනීම

 

ඔබ මාර්ගගතව භාණ්ඩ සහ සේවාවන් ලබා ගැනීමේ දී අනවසර භාවිතයන්ගෙන් තොරව ඔබගේ කාඩ්පත ආරක්ෂා කරගැනීම සඳහා ඔබගේ CDB MasterCard ක්‍රෙඩිට් කාඩ්පත MasterCard SecureCode සේවාව සමඟ වැඩිදියුණු කර ඇත. නිදහස් මනසින් යුතුව MasterCard SecureCode සේවාව ලබාගත හැකි අවස්ථා මෙසේ ය:

 

• ගනුදෙනුවක් අවසානයේ ආරක්ෂක කේතයක් ඇතුල් කිරීමට ඔබව යොමු කෙරෙනු ඇත.

• ආරක්ෂක කේතය සනාත කෙරුණු විට ඔබගේ මිල දී ගැනීම සම්පූර්ණ වනු ඇත.

• වැරදි ආරක්ෂක කේතයක් ඇතුළත් කළහොත් මිල දී ගැනීම අසම්පූර්ණ වනු ඇති අතර ක්‍රෙඩිට් කාඩ්පතෙන් අය නොකෙරෙනු ඇත.