ස්ථාවර තැන්පතු

CDB ධන සුරැකුම්

නමුත් CDB ඔබට වඩාත් විශිෂ්ට සහ නව්‍ය මූල්‍ය විසඳුම් ලබාදෙමින් ඔබේ අභිලාෂයන් ඉටුකිරීමෙන් සිය සතුට භුක්ති විඳියි. “ධන සුරැකුම්” ස්ථාවර තැන්පතු එම බලාපොරොත්තු සහ සිහින සැබෑ කරගැනීමට ඔබව වඩාත් සමීප කරවන මාවතක් වන අතර, එම ගමනට ඔබට අවශ්‍ය දැනුවත් මූල්‍ය තීරණයන් ගැනීමට ඔබව බලගන්වයි.

දීඝායු ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු

විශ්‍රාම ජීවිතය අවිනිශ්‍චිතභාවයට පත්කළ හැකිය. නමුත් ඔබ CDB සමඟ නම් එසේ නොවේ! විශ්‍රාමයෙන් පසු උපරිම ආරක්ෂාව සහ ජීවිතයේ වඩාත් යහපත් ඉතිරිකිරීම් නිසා ලැබෙන පරිපූර්ණ විසඳුම් හේතුවෙන් ඔබට සෑහීමකට පත්විය හැකිවේ. “දීඝායු” ස්ථාවර තැන්පතුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඉතා උසස් ප්‍රතිලාභයන් රැසක් ලබාදෙමින් ඔවුන්ගේ ජීවිතවලට වටිනාමක් එක්කරයි.