ණය සේවාවන්

CDB නිවාස ණය

ඔබ දකින සිහින නිවස අපි යථාර්තයක් බවට පත්කරන්නෙමු.

ඔබ ඔබගේ පළමු නිවස මිලදී ගැනීමට, නව නිවසකට යාමට, ඔබේම නිවසක් තැනීමට, දේපල ආයෝජනය කිරීමට හෝ වඩා හොඳ ගනුදෙනුවක් සඳහා සූදානම්ද? CDB නිවාස ණය මගින් අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ සිහින නිවහන යථාර්ථයක් බවට පත්කරගැනීමට අවස්ථාවක් ලබාදෙමින් බාධාවකින් තොරව පහසු නිවාස ණය පහසුකම් ලබාචීම සිදුකරයි.

ලීසිං සහ වාහන ණය පහසුකම්

අදම ඔබගේ සිහින වාහනය රැගෙන යන්න. ලියාපදිංචි කළ සහ නොකළ වාහන සඳහා අපි ලීසිං සහ වාහන ණය පහසුකම් ලබාදෙන්නෙමු. ලියාපදිංචි නොකළ වාහන සඳහා වැට් ඉන්වොයිස් දීමනාවක් ලබාදිය යුතු බව කරුණාවෙන් සලකන්න.

CDB පුද්ගලික ණය

ඔබගේ ආදරණීයයන් සමඟින් ලෝකය දැකීමට හෝ ඔබ සිහින මැවූ පරිපූර්ණ මංගල උත්සවයක අසිරිය විඳගැනීමට අවශ්‍ය ද?, එසේනම් අපගේ පුද්ගලික ණය විසඳුම් තුළින් දැන් ඔබ‌ගේ සියලු සිහිනයන් සැබෑ කරගැනීමට අවස්ථාව සැලසේ.

CDB ව්‍යාපාර ණය

"ව්‍යාපාරික ණයකට වඩා වැඩියෙන්"

විශේෂ මග පෙන්වීම සහ තවත් බොහෝ අගයන් හා එකතු කළ සේවාවන් සමඟින් ඔබගේ ව්‍යාපාරය ආරම්භ කිරීමට හෝ පුළුල් කිරීමට අපි මූල්‍ය ආධාර ලබා දෙන්නෙමු.

ඔබේ ව්‍යාපාරයේ වර්ධනය උදෙසා ඔබට සරිලන ණය සහ වෙනත් විවිධ සේවාවන් ලබාගැනීමට අපි උදව් කරන්නෙමු.

CDB ව්‍යාපාරික ණය ඉතා නම්‍යශීලී වන අතර, කුඩා හා මධ්‍ය පරිමාණ කාර්මික හා ව්‍යාපාරවල අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සකස් කර ඇත.