CDB ආයතනික මූල්ය සේවා

CDB ආයතනික මූල්‍ය අංශය ලෙස අපි නිසි විභවතාව සහිත ව්‍යවසායකයින් හඳුනාගැනීමටත් ඔවුන් හා එක්ව කටයුතු කරමින් ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා දායකවීමටත් අප සතු විශේෂඥ දැනුම යොදවන්නෙමු. අප සතු ශක්තිමත් සම්පත් ජාලයත් ඔබටම අනන්‍ය වන ආකාරයට පිළිගැන්වෙන සේවාවනුත් හරහා ඔබේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට එය විසල් ශක්තියක් වනු ඇත.

ණය මූල්‍ය සේවා

  • ව්‍යාපෘති මූල්‍ය සේවා
  • සමූහ ණය පිරිනැමීම
  • කෙටි කාලීන මූල්‍ය සේවා
  • ණයකර නිකුත් කළමනාකරණය

ප්‍රාග්ධන සැපයුම්

  • ව්‍යාපාර ප්‍රාග්ධන/ ව්‍යාපාර ඇරඹුම් මූල්‍ය සේවා
  • පෞද්ගලික කොටස් පිළියෙල කිරීම
  • සේවක කොටස් හිමිකාරීත්ව සැලසුම්
  • බද්ධ කිරීම් සහ අත්පත්කර ගැනීම්

උපදේශන සේවා

  • ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ උපදේශනය
  • තක්සේරු කිරීම සහ ස්වාධීන මත ලබාදීම
  • ශක්‍යතා අධ්‍යයන

වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර පහත අංක අමතන්න:

සයන්තන්: +94 11 738 8388

*කොන්දේසි සහ නියමයන් අදාළ වේ