CDB Home Loans

ඔබ දකින සිහින නිවස අපි යථාර්තයක් බවට පත්කරන්නෙමු.

ඔබ ඔබගේ පළමු නිවස මිලදී ගැනීමට, නව නිවසකට යාමට, ඔබේම නිවසක් තැනීමට, දේපල ආයෝජනය කිරීමට හෝ වඩා හොඳ ගනුදෙනුවක් සඳහා සූදානම්ද? CDB නිවාස ණය මගින් අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ සිහින නිවහන යථාර්ථයක් බවට පත්කරගැනීමට අවස්ථාවක් ලබාදෙමින් බාධාවකින් තොරව පහසු නිවාස ණය පහසුකම් ලබාචීම සිදුකරයි.

CDB නිවාස ණයක් තෝරාගත යුත්තේ ඇයි?

  • දින 2 කින් ණය අනුමත කිරීම
  • දින 10 ක් තුළ මුදල් ඔබ අතට
  • සුවිශේෂී ලෙස ඔබට සරිලන පරිදි සකස් කළ ආපසු ගෙවීමේ සැලසුම්
  • ආපසු ගෙවීමේ කොන්දේසි වසර 10 දක්වා
  • කලින් ණය පියවීමේ හැකියාව
  • පවුලේ සාමාජිකයින් සඳහා ඒකාබද්ධ ණය පහසුකම්
  • ගෙවීම් අතරතුර මාස 12 ක සහන කාලයක් භුක්ති විඳින්න
  • නීතිමය ලියකියවිලි හා උකස් උපදෙස් පිළිබඳ විශේෂඥ දැනුම
  • තරඟකාරී වාරිකයන් යටතේ උකස් ආරක්ෂණ ආවරණය සහ ගිනි රක්ෂණය
  • ආකර්ශනීය ස්ථාවර හෝ වෙනස්වන පොලී අනුපාත ලබා ගන්න

මේ සඳහා සුදුසුකම් ලබන්නේ කවුද?

  • නිත්‍ය මාසික ආදායමක් ඇති, තනි පුද්ගල හෝ හවුල්කරු සමඟ අයවලුන්
  • රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්, වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයින්
  • විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයින්

මේ සඳහා අවශ්‍ය ලියකියවිලි මොනවා ද?

  • පුද්ගලික තොරතුරු
  • රැකියා / ව්‍යාපාර විස්තර
  • දේපළ විස්තර
  • නීතිමය ලියකියවිලි

කොන්දේසි සහිතයි

වැඩි විස්තර සඳහා විමසන්න

කරුණාකර, ඔබ ඇමතීම සඳහා පහත සඳහන් තොරතුරු සපයන්න: