විදෙස් මුදල් හුවමාරුව

ඔබගේ මුදල් හුවමාරු කිරීම දැන් අපි ඉතා පහසු ක්‍රමවේදයක් බවට පත්කර ඇත්තෙමු. බලයලත් මුදල් හුවමාරුකරුවෙකු ලෙසින් අපි බොහෝ විදෙස් මුදල් වර්ග ශ්‍රී ලංකාවේ රුපියල් බවට පරිවර්තනය කර හුවමාරු කරන්නෙමු.

විනිමය අනුපාත සඳහා මෙතන ක්ලික් කරන්න

ප්‍රතිලාභයන්

  • ආකර්ෂණීය අනුපාතයන්
  • කොමිෂන් ගාස්තු අය නොකෙරේ
  • ඉක්මන් හා පහසුයි

අවශ්‍ය ලියකියවිලි

  • ඔබගේ ජාතික හැඳුනුම්පත
  • ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවේ නම්, ඔබගේ විදේශ ගමන් බලපත්‍රය

*කොන්දේසි සහිතයි