
CDB රන්කැටි
CDB රන්කැටි, ළමා ඉතිරි කිරීමේ ගිණුම සමඟින් ඔබේ දරුවාටත් ඉසුරුමත් අනාගතයක් සුරක්ෂිත කරන්න. අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි විවිධ ඉතුරුම් සැලසුම් තුළින් CDB රන්කැටි, ඔබේ දරුවාටත් විස්මිත ප්‍රතිලාභ රැසක් ලබාදෙයි.
ඉතුරුම් සැලසුම 1 – රන්කැටි ආයෝජන සැලැස්ම
- 8.00% ඉහළ වාර්ෂික පොලී අනුපාතයක් සමඟින් ඔබගේ දරුවාගේ අනාගතය සඳහා ආයෝජනය කරන්න.
ඉතුරුම් සැලසුම 2 – රන්කැටි තෑගි ක්‍රමය
- 2.50%ක වාර්ෂික පොලී අනුපාතයක් සමඟින් ඔබේ පොඩිත්තාටත් සෑම ඉතුරුම් වාරයකදී අදාළ තෑගි සියල්ලම ලබාගැනීමට අවස්ථාව.
ඉතුරුම් වටිනාකම (රු.) |
ත්‍යාගයන් |
|
|||
500 |
අභ්‍යාස පොත් 2ක් |
![]() |
|||
2,000 |
+ |
![]() |
|||
5,000 |
+ |
![]() |
|||
7,500 |
+ |
![]() |
|||
10,000 |
+ |
![]() |
|||
15,000 |
+ |
![]() |
|||
25,000 |
+ |
![]() |
|||
50,000 |
+ |
![]() ![]() |
|||
225,000 |
+ |
![]() |
|||
375,000 |
+ |
![]() |
සුදුසුකම්
- වයස අවුරුදු 18ට අඩු දරුවකු සිටින දෙමාපියන්ට රන්කැටි ඉතුරුම් ගිණුමක් විවෘත කළ හැක. (වයස අවුරුදු 12ට අඩු ළමුන් සඳහා තෑගි යෝජනා ක්‍රමය මත පදනම්ව ඉතුරුම් ගිණුමක් විවෘත කළ හැක)
- අවම තැන්පතු මුදල රු. 100/-
ගිණුමක් විවෘත කරන්නේ කෙසේද?
- දිවයින පුරා පිහිටි අපගේ ඕනෑම ශාඛාවක් වෙත පැමිණෙන්න
ඔබ ළඟම ඇති ශාඛාව වෙත පිවිසෙන්න.
නව ගිණුමක් සඳහා අයදුම්පත බාගත කරගන්න.
විමසන්න
සමාගම් ලියාපදිංචි අංකය: PB232PQ, ණය ශ්‍රේණිගත කිරීම – BBB (lka)/ RWN – Fitch Rating. සංස්ථාපිත දිනය 1995 සැප්තැම්බර් 7, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් අවසරලත් බලපත්රලාභී මුදල් සමාගමකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ අදාළ තැන්පතු වගකීම් රක්ෂණය කර ඇති බැවින් එක් තැන්පතුකරුවෙකුට උපරිමය රු. 1,100,000 ක් දක්වා වන්දියක් ලබාගැනීමේ හැකියාවක් ඇත.