
CDB Real Savings ඉතුරුම් ගිණුම
අපූරු ප්‍රතිලාභ රැසක් සහ ඉහළ පොලී අනුපාතයක් සහිත සැබෑම ඉතුරුම් මගක් සමඟින් CDB රියල් ඉතුරුම්.
ප්‍රතිලාභ මොනවාද?
- 4% දක්වා පොලිය
- වාර්ෂික පොලී අනුපාත:
ඉතුරුම් මුදල පොලී අනුපාතය රු. 100,000/- ට වැඩි 4.00% Rs. 1 – 99,999 3.00%
- වාර්ෂික පොලී අනුපාත:
- CDBiNet අන්තර්ජාල මූල්‍ය සේවාව නොමිලේ
- මාසයකට 4 වතාවක් නොමිලේ ස්වංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් මුදල් ආපසු ගැනීමේ පහසුකම
- ඔබගේ වැටුප ඔබගේ ගිණුමට පැවරීවම් පහසුව
- ස්ථාවර නියෝග පහසුකම
- ඔබේ CDB VISA ජාත්‍යන්තර ඩෙබිට් කාඩ්පත මගින් ඕනෑම VISA ස්වංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් හරහා මුදල් ගනුවදනු කළ හැකි වීම
- අවම රු.500/- ක මුදල් තැන්පතුවකින් ගිණුමක් විවෘත කරන්න
ස්වංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් මුදල් ආපසු ගැනීමේ ප්‍රතිලාභය මසකට 4 වතාවක් දක්වා රඳවා ගැනීමට නම්, ඔබ රු. 10,000/- හෝ ඊට වැඩි ශේෂයක් සෑම මසකම අවසානයේ පවත්වාගත යුතුය.
මේ සඳහා සුදුසුකම් ලබන්නේ කවුද?
- ශ්‍රී ලංකාවේ පදිංචි, වයස අවුරුදු 18ට වැඩි ඕනෑම පුද්ගලයෙකු
- අවම තැන්පතුව: රු. 500
ගිණුමක් විවෘත කරන්නේ කෙසේද?
- දිවයින පුරා පිහිටි අපගේ ඕනෑම ශාඛාවක් වෙත පැමිණෙන්න
මුදල් ආපසු ලබාගන්නේ කෙසේද?
- ඔබේ CDB VISA ඩෙබිට් කාඩ්පත භාවිතා කර ඕනෑම VISA ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ආපසු ලබාගත හැක.
- අපගේ ඕනෑම ශාඛාවක කවුන්ටර් මගින් ද මුදල් ලබාගත හැක.
(එසේ කවුන්ටරයෙන් මුදල් ලබාගැනීමේදී ඔබේ පාස්පොත, ජාතික හැඳුනුම්පත සහ නිවැරදිව සම්පූර්ණ කරන ලද මුදල් ආපසුගැනීමේ ලදුපත අවශ්‍ය වේ.)
ඔබ ළඟම ඇති ශාඛාව වෙත පිවිසෙන්න.
නව ගිණුමක් සඳහා අයදුම්පත බාගත කරගන්න.
විමසන්න
සමාගම් ලියාපදිංචි අංකය: PB232PQ, ණය ශ්‍රේණිගත කිරීම – BBB (lka)/ RWN – Fitch Rating. සංස්ථාපිත දිනය 1995 සැප්තැම්බර් 7, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් අවසරලත් බලපත්රලාභී මුදල් සමාගමකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ අදාළ තැන්පතු වගකීම් රක්ෂණය කර ඇති බැවින් එක් තැන්පතුකරුවෙකුට උපරිමය රු. 1,100,000 ක් දක්වා වන්දියක් ලබාගැනීමේ හැකියාවක් ඇත.