ලීසිං සහ වාහන ණය පහසුකම්

අදම ඔබගේ සිහින වාහනය රැගෙන යන්න. ලියාපදිංචි කළ සහ නොකළ වාහන සඳහා අපි ලීසිං සහ වාහන ණය පහසුකම් ලබාදෙන්නෙමු.

ඔබේ මූල්‍ය අවශ්‍යතාවය අපට දැන්වීම සඳහා මෙතැන “ක්ලික්” කරන්න

ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

  • ඔබගේ ආදායමට ගැළපෙන පරිදි නම්‍යශීලී ආපසු ගෙවීමේ සැලසුම්
  • උපරිම වසර 7 දක්වා පහසු කාලසීමාවක් තෝරාගැනීම
  • පහසු සහ මිත්‍රශීලී සේවාව
  • අවම ලියකියවිලි සහ පහසු ණය ක්‍රියාවලිය

මේ සඳහා සුදුසුකම් ලබන්නේ කවුද?

  • රු.25,000/- ක් හෝ ඊට වැඩි මූලික ආදායමක් ඇති ඕනෑම පුද්ගලයෙකු
  • වයස අවුරුදු 20ත් 55ත් අතර

මේ සඳහා අවශ්‍ය ලියකියවිලි මොනවා ද?

  • ජාතික හැඳුනුම්පත
  • ස්ථීර පදිංචිය පිළිබඳ බිල්පත් සාක්ෂි
  • පසුගිය මාස 6 ඇතුළත ජංගම ගිණුම් ප්‍රකාශයන් (අදාළ නම්)
  • ජංගම ගිණුමක් නොමැති අවස්ථාවක ඉතුරුම් පාස් පොත ලබාදිය යුතුය
  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකය (අදාළ නම්)
  • වැටුප් විස්තර සහ සේවායෝජකයාගේ ලිපියක් (අදාළ නම්)
  • බදු ගෙවීම් පිළිබඳ ලේඛන
  • වත්කම් සහ වෙනත් සුරැකුම්පත් පිළිබඳ විස්තර
  • අවශ්‍ය පහසුකම සඳහා සහාය වන වෙනත් තොරතුරු හෝ ලේඛන

*කොන්දේසි සහ නියමයන් අදාළ වේ

විමසන්න






* අනිවාර්යයි