CDB මුදල් ප්‍රේෂණ (CDB Money Remittance)
CDB මුදල් ප්‍රේෂණ සමඟින් ගෝලීය වශයෙන් පිළිගත් මුදල් හුවමාරු පද්ධතියේ සේවාව දැන් ලබාගත හැක. WesternUnion, Ria, MoneyGram සහ Lanka Money Transfer මුදල් හුවමාරු පද්ධති ලොව පුරා සිටින පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට භූගෝලීය බාධක නොතකා සම්බන්ධ වී සිටීමට උපකාරී වේ. CDB ආයතනය අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට සේවය කිරීම සඳහා මෙම ගෝලීය වශයෙන් පිළිගත් ආයතන සමඟ අත්වැල් බැඳගෙන ඇත.
හිමිවන ප්‍රතිලාභ මොනවාද?
- වේගවත් බව සහ පහසුව
- තුන්වන පාර්ශවයකට මුදල් ආපසු ලබාගත නොහැක
- ඉතා ආරක්ෂාකාරී බව
අවශ්‍ය ලියකියවිලි මොනවාද?
- ජාතික හැඳුනුම්පත
- මුදල් යවන්නා විසින් ඔබට එවන ලද PIN අංකය
විශේෂ දීමනාව
CDB භාවිතයෙන් MoneyGram සහ Western Union හරහා ඔබේ විදේශ ප්‍රේෂණ සිදු කරන විට විශේෂ ප්‍රතිලාභ සහ තෑගි රාශියක් ලබා ගන්න. ඔබගේ ආදරණීයයන්ට දිවයින පුරා පිහිටි අපගේ ඕනෑම ශාඛාවකින් පහසුවෙන් සහ ආරක්ෂිතව ප්‍රේෂණ ලබා ගත හැක!
ප්‍රේෂණ මුදල (රු.) |
ත්‍යාගයන් |
||
50,000 |
CDB පෑනක් |
||
100,000 |
දිවා ආහාර බෑගයක් |
||
150,000 |
CDB මග් එකක් |
||
200,000 |
Travelling මග් එකක් |
||
300,000 |
කාන්තා කුඩයක් + දිවා ආහාර බෑගයක් |
||
400,000 |
ගමන් බෑගයක් |
||
500,000 |
ගමන් බෑගයක් + කාන්තා කුඩයක් |
*කොන්දේසි සහ නියමයන් අදාළ වේ.