CDB පුද්ගලික ණය

ඔබගේ ආදරණීයයන් සමඟින් ලෝකය දැකීමට හෝ ඔබ සිහින මැවූ පරිපූර්ණ මංගල උත්සවයක අසිරිය විඳගැනීමට අවශ්‍ය ද? එසේනම් අපගේ පුද්ගලික ණය විසඳුම් තුළින් දැන් ඔබ‌ගේ සියලු සිහිනයන් සැබෑ කරගැනීමට අවස්ථාව සැලසේ.

අන්තර්ජාලය හරහා ණයක් අයදුම්කිරීමට මෙතැන ක්ලික් කරන්න.

අංශ

  • වෛද්‍යවරු
  • වෘත්තිකයින්
  • ආයතනික කළමනාකාරිත්වය සහ ඉහළ
  • විධායක ණය
  • විධායක නොවන ණය
  • හෙද ණය
  • රජයේ සේවකයන්

හිමිවන ප්‍රතිලාභයන් මොනවා ද?

  • දින දෙකක් තුළ මුදල්
  • රු. මිලියන 7 දක්වා පුද්ගලික ණය සහ සෑම මාස 6කට වරක්ම පහසුකම් වැඩි දියුණු කිරිමේ හැකියාව
  • මාස 84 දක්වා ආපසු ගෙවීමේ කාලයක්
  • වසර පහක් සඳහා ස්ථාවර පොලී අනුපාතය
  • වෘත්තිකයන් සඳහා විශේෂ පොලී අනුපාත
  • දොරින් දොර පුද්ගලික සේවාව

මේ සඳහා සුදුසුකම් ලබන්නේ කවුද?

  • වයස අවුරුදු 23 ත් 55 ත් අතර පුද්ගලයින්
  • වත්මන් රැකියා ස්ථානයෙ හි අවම වශයෙන් වසරක සේවා කාලයක් සහිත ස්ථිර හා තහවුරු කරන ලද සේවකයින්
  • අවම මූලික වැටුප රු.75,000/- ක් විය යුතුය

මේ සඳහා අවශ්‍ය ලියකියවිලි මොනවා ද?

  • සම්පුර්ණ කරන ලද ණය අයදුම්පතක්
  • ජාතික හැඳුනුම්පතේ / රියදුරු බලපත්‍රයේ / විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
  • පසුගිය මාස දෙකක සහතික කරන ලද වැටුප් පත්‍රිකා
  • සේවායෝජකයාගෙන් වැටුප් සනාථ කිරීමේ ලිපිය
  • බිල්පත් පිටපත් (ජලය / විදුලිය / ජංගම දුරකථන ආදිය)
  • පසුගිය මාස තුනක සඳහා බැංකු වාර්තාවල පිටපත්

*Terms & conditions apply

වැඩි විස්තර සඳහා විමසන්න

කරුණාකර, ඔබ ඇමතීම සඳහා පහත සඳහන් තොරතුරු සපයන්න: