ඉතිරියෙන් ගොඩනැගුණු දිවියක්
CDB දීඝායූ ස්ථාවර තැන්පතුව තුළින් ඔබට ගෙනෙන අද්විතීය ප්‍රතිලාභයන් පෙළ, ඔබ වෙනුවෙන්ම දක්වන සුවිශේෂී ගෞරවාදරයකි.
ඔබේ විශ්‍රාමික දිවිමග සැලසුම සුරක්ෂිතව, ඉහළම පොලී අනුපාතයකින් අගය කරයි
ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් ප්‍රතිලාභ
ප්‍රතිලාභ සහ විශේෂාංග
ආකර්ෂණීය පොලී අනුපාතයක්
මාසික ආදායමක් උපයාගැනීමට අවස්ථාව
CDB Self අන්තර්ජාල මූල්‍යමය පහසුකම් වෙත සෘජු පිවිසුම
ස්ථාවර තැන්පතු වටිනාකමෙන් 90% දක්වා මුදල් ඇප ණය පහසුකම්
මාසිකව, කාර්තුමය, ද්වීවාර්ෂිකව, වාර්ෂිකව හෝ කල්පිරිමේදී පොලිය ලබාගත හැකිය
දොරින් දොර (door-step) සේවාව
ඉතිරි කිරීමේ ගිණුම්, ණය පහසුකම් සහ ලීසිං පහසුකම් වැනි වෙනත් මූල්‍ය සේවාවන් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව
| කාලසීමාව | කල්පිරීමේ පෙලී අනුපාතය | වා.ස.පො. කල්පිරීම් |
|---|---|---|
| 4 මාස (සියලුම ස්ථාවර තැන්පතු වර්ග සඳහා) | 11.41% | 11.85% |
| මාස 7 (සියලුම ස්ථාවර තැන්පතු වර්ග සඳහා) | 11.63% | 11.91% |
| මාස 13 (CDB ස්ථාවර තැන්පතු) | 12.00% | 11.94% |
| මාස 13 (දීගායු ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු) | 12.50% | 12.44% |
| මාස 25 (CDB ස්ථාවර තැන්පතු) | 13.00% | 12.19% |
| මාස 25 (දීගායු ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු) | 13.50% | 12.63% |
| කාලසීමාව | මාසික පෙලී අනුපාතය | කල්පිරීමේ පෙලී අනුපාතය | වා.ස.පො. මාසික | වා.ස.පො. කල්පිරීම් |
|---|---|---|---|---|
| මාස 1 | 8.00% | 8.00% | 8.30% | 8.30% |
| මාස 3 | 8.00% | 8.50% | 8.30% | 8.77% |
| මාස 6 | 8.50% | 9.00% | 8.84% | 9.20% |
| 9 Months | 8.50% | 9.00% | 8.84% | 9.10% |
| මාස 12 | 9.50% | 10.00% | 9.92% | 10.00% |
| මාස 15 | 9.50% | 10.00% | 9.92% | 9.88% |
| මාස 18 | 9.50% | 10.00% | 9.92% | 9.77% |
| මාස 24 | 9.50% | 10.50% | 9.92% | 10.00% |
| මාස 36 | 9.50% | 11.00% | 9.92% | 9.97% |
| මාස 48 | 9.50% | 11.50% | 9.92% | 9.92% |
| මාස 60 | 9.50% | 15.00% | 9.92% | 11.84% |
- ශ්‍රී ලංකාවේ පදිංචි, වයස අවුරුදු 60ට වැඩි ඕනෑම පුද්ගලයෙකු
- අවම තැන්පතුව: රු.5,000/-
- දිවයින පුරා පිහිටි අපගේ ඕනෑම ශාඛාවක් වෙත පැමිණෙන්න
- ඔබ දැනටමත් අපගේ ගනුදෙනුකරුවකු නම් හෝ නව ගනුදෙනුකරුවකු නම් CDBiDeposit භාවිතා කර CDB Self හරහා ස්ථාවර තැන්පතු විවෘත කළ හැක
සමාගම් ලියාපදිංචි අංකය: PB232PQ BBB (Ika), Outlook Stable - Fitch Ratings Lanka Ltd. සංස්ථාපිත දිනය 1995 සැප්තැම්බර් 7, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් අවසරලත් බලපත්‍රලාභී මුදල් සමාගමකි.
විමසන්න