අපේක්ෂාවන් සැබෑ කරන

ඔබේ මුල්‍ය සවිබලගැන්වුම

ඔබේ අපේක්ෂා සහ සිහින වෙත නිවැරදි දීශාන්තයට ගමන් කරන්න, ඒ සිහින සැබෑ කරගන්න ඔබට මග කියන CDB Fixed Deposit

ධන සුරැකුම් ස්ථාවර තැන්පත් ප්‍රතිලාභ

ප්‍රතිලාභ සහ විශේෂාංග

සාමාන්‍ය කාල සීමාවන්

මාසික ආදායමක් උපයාගැනීමට අවස්ථාව

CDB Self අන්තර්ජාල මූල්‍යමය පහසුකම් වෙත සෘජු පිවිසුම

ස්ථාවර තැන්පතු වටිනාකමෙන් 90% දක්වා මුදල් ඇප ණය පහසුකම්

මාසිකව, කාර්තුමය, ද්වීවාර්ෂිකව, වාර්ෂිකව හෝ කල්පිරිමේදී පොලිය ලබාගත හැකිය

දොරින් දොර (door-step) සේවාව

ඉතිරි කිරීමේ ගිණුම්, ණය පහසුකම් සහ ලීසිං පහසුකම් වැනි වෙනත් මූල්‍ය සේවාවන් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව

කල්පිරීමේදී ලැබෙන පොලිය එකතු කිරීමෙන් හෝ මුළු මුදල පමණක් අලුත් කරමින් ස්ථාවර තැන්පතු අලුත් කිරීමේ ක්‍රමවේදයන් සහිත වීම

කාලසීමාව කල්පිරීමේ පෙලී අනුපාතය වා.ස.පො. කල්පිරීම්
දින 100 (සියලුම ස්ථාවර තැන්පතු වර්ග සඳහා) 9.22% 9.53%
දින 200 (සියලුම ස්ථාවර තැන්පතු වර්ග සඳහා) 9.80% 10.02%
දින 400 11.30% 11.24%
දින 400 (දීඝායූ) 11.80% 11.74%
මාස 37 (සියලුම ස්ථාවර තැන්පතු වර්ග සඳහා) 13.50% 11.95%
මාස 13 11.30% 11.25%
මාස 13 (දීඝායූ) 11.80% 11.74%
මාස 25 (සියලුම ස්ථාවර තැන්පතු වර්ග සඳහා) 13% 12.19%
මාස 60 (සියලුම ස්ථාවර තැන්පතු වර්ග සඳහා) 15% 11.84%

කාලසීමාව මාසික පෙලී අනුපාතය කල්පිරීමේ පෙලී අනුපාතය වා.ස.පො. මාසික වා.ස.පො. කල්පිරීම්
මාස 1 7.00% 7.00% 7.23% 7.23%
මාස 3 7.00% 7.50% 7.23% 7.71%
මාස 6 7.50% 8.00% 7.76% 8.16%
මාස 12 8.00% 8.50% 8.30% 8.50%
මාස 18 8.50% 9.00% 8.84% 8.81%
මාස 24 9.00% 10.00% 9.38% 9.54%
මාස 36 9.00% 10.50% 9.38% 9.56%
මාස 48 9.00% 11.00% 9.38% 9.54%
මාස 60 11.39% 15% 12% 11.84%

  • ශ්‍රී ලංකාවේ පදිංචි, වයස අවුරුදු 18ට වැඩි ඕනෑම පුද්ගලයෙකු
  • අවම තැන්පතුව: රු.5,000/-

  • දිවයින පුරා පිහිටි අපගේ ඕනෑම ශාඛාවක් වෙත පැමිණෙන්න
  • ඔබ දැනටමත් අපගේ ගනුදෙනුකරුවකු නම් හෝ නව ගනුදෙනුකරුවකු නම් CDBiDeposit භාවිතා කර CDB Self හරහා ස්ථාවර තැන්පතු විවෘත කළ හැක

සමාගම් ලියාපදිංචි අංකය: PB232PQ BBB (Ika), Outlook Stable - Fitch Ratings Lanka Ltd. සංස්ථාපිත දිනය 1995 සැප්තැම්බර් 7, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් අවසරලත් බලපත්‍රලාභී මුදල් සමාගමකි.

විමසන්න

Please provide a name.
Please provide a valid phone number.
Please provide a city.
Please provide a valid email address.