රත්තරන් ණය දෙන ඉස්තරම් තැන
CDB රන් සහනය
CDB රන් ණයක් ලබාගෙන, ඔබගේ උපයෝගිතා බිල්පත ප්‍රතිපූරණය කර ගැනීමට අවස්ථාවක් දිනාගන්න!
සුදුසුකම් ලබන සෑම නව CDB රන් ණය ගනුදෙනුකරුවෙක්ම "CDB රන් සහනය" වාසනාවන්ත දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබයි. මෙහිදී ජයග්‍රාහකයන් හට CDB රන් සහනය මඟින් වෙන් කරනු ලබන උපරිම වටිනාකම දක්වා ඔවුන්ගේ ජල, විදුලි හෝ දුරකථන බිල්පත් සඳහා ප්‍රතිපූරණ ලබා ගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න: 0117 388 388
කෘෂිකාර්මික කර්මාන්තය සඳහා රන් ණය
රටේ කෘෂිකාර්මික කර්මාන්තයේ උන්නතිය සඳහා වෙහෙසෙන ගොවීන්ගේ හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා මෙම රන් ණය පහසුකම් සපයයි. අස්වනු කාල යෝජනා ක්‍රම සඳහා මාස 12කට වැඩි ආපසු ගෙවීමේ කොන්දේසි සහිත සහනදායී පොලී අනුපාත යටතේ මූල්‍ය සේවා ලබා ගත හැකි අතර සෑම ගනුදෙනුවක් සමඟම වටිනා තෑග්ගක්.
ධීවර කර්මාන්තය සඳහා රන් ණය
මෙමගින් කරදිය හා මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවරයින්ගේ හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා පහසුකම් සැලසෙන අතර මූල්‍ය සේවා මාස 12ක් දක්වා පෙරගෙවුම් කොන්දේසි සහිතව සහනදායී පොලී අනුපාතයකට ලාභ ලබා ගත හැක. මීට අමතරව සෑම ගනුදෙනුවකටම වටිනා තෑග්ගක් ලැබේ.
CDB රන් ණය සේවා ප්‍රතිලාභ
ප්‍රතිලාභ සහ විශේෂාංග
පවුමට ඉහළම අත්තිකාරම් මුදලක්
විනාඩි 3කින් ඔබේ අතට මුදල්
උපරිම විශ්වාසය
රන් භාණ්ඩ සදහා පුර්ණ ආරක්ෂාව
කාර්යක්‍ෂම සහ පළපුරුදු කාර්ය මණ්ඩලය විසින් නවීන ක්‍රම මගින් සිදු කරන ලද තක්සේරු කිරීම්
ඔබගේ ආදායමට ගැලපෙන පරිදි පහසු ආපසු ගෙවීමේ ක්‍රම. (මාස 1, මාස 3, මාස 6, මාස 12)
ඉතා රහසිගතව ආරක්‍ෂිත පුද්ගලික අවකාශයක සිදු කෙරෙන සේවාව
මිත්‍රශීලී VIP සේවාව
අඩු පොලී අනුපාත
පූර්ව දැනුම් දැනුම් දීමකින් තොරව මෙන්ම රන් භාණ්ඩය කොටස් වශයෙන් ද බේරා ගැනීමේ හැකියාව
ඕනෑම CDB ශාඛාවකින් වාරික සහ පොලී ගෙවීම් සිදුකිරීමේ හැකියාව
රන් ණය කල්පිරීමේ දැනුම්දීම් (දුරකථන ඇමතුම්, SMS, තැපැල් මගින්)
සියලූම ශාඛාවන් සදුදා සිට සිකුරාදා දක්වා (උදෑසන 8.30 සිට සවස 5.00 දක්වා) සහ සෙනසුරාදා දිනයන්හි උදෑසන 8:30 සිට දහවල් 2.00 දක්වා විවෘතව පැවතීම
සියලු අයදුම්කරුවන් තමන් උකසට තබන රත්තරන්වලට හිමිකම ඇති වයස අවුරුදු 18ට වැඩි අය විය යුතුය
යාවත්කාලීන කරන ලද අත්තිකාරම් මුදල සඳහා 0117 388 377 ඔස්සේ CDB රන් ණය ඇමතුම් අංශය අමතන්න
කැරට් 18ට වැඩි ඕනෑම රන් භාණ්ඩයක් ඇපයක් ලෙස තැබිය හැකිය
උකස් කළ රන් භාණ්ඩ පැය 24 පුරා ආරක්ෂා කෙරෙන අතර සම්පූර්ණ රක්ෂණ ආවරණයක් ඇත
ජාතික හැඳුනුම්පත හෝ එවැනි වෙනත් අනන්‍යතාව තහවුරු කෙරෙන මධ්‍යයක්
විමසන්න
