ඉතුරුමෙන් ඉදිරියක් - සුරක්ෂිත පෙරමගක්

සදන ළමා ඉතිරියක්

ඔබේ දරුවාගේ සෞභ්‍යාගමත් අනාගතය CDB රන්කැටි ළමා ඉතිරුම් ගිණුම සමග ගොඩනගනන. CDB රන්ටැටි ළමා ඉතුරුම් ගිණුම ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි සැකසු ඉතුරුම් සැලසුම් සමගින් සුවිශේෂි ප්‍රතිලාභ රැසක් පිරිනමයි..

රන් කැටි ගිණුමේ ප්‍රතිලාභ

ප්‍රතිලාභ සහ විශේෂාංග

ඉතුරුම් සැලසුම 1 – රන්කැටි ආයෝජන සැලැස්ම

6.00% ඉහළ වාර්ෂික පොලී අනුපාතයක්.

ඉතුරුම් සැලසුම 2 – රන්කැටි තෑගි ක්‍රමය

2.50%ක වාර්ෂික පොලී අනුපාතයක් සමඟින් ඔබේ පොඩිත්තාට සෑම ඉතුරුම් වාරයකදී අදාළ තෑගි සියල්ලම ලබාගැනීමට අවස්ථාව.

Proposed Minimum Deposit (LKR) Gift
1,000 අභ්‍යාස පොත් (2)
4,000 පැන්සල් පෙට්ටියක්
7,500 වර්ණ කට්ටලයක්
12,000 චෙස් බෝඩ් එකක්
17,500 කෑම පෙට්ටිය සහ වතුර බෝතලයක්
25,000 Sudoku ගේම් සෙට් එකක්
34,000 පාසල් බෑගයක්
70,000 ස්කූටර් එකක්
205,000 Rs 25,000/= ක් වටිනා වවුචර් පතක්
355,000 Rs 40,000/= ක් වටිනා වවුචර් පතක්
520,000 Rs 50,000/= ක් වටිනා වවුචර් පතක්
800,000 Rs 75,000/= ක් වටිනා වවුචර් පතක්

Singer/Abans/Softlogic/Cargils/Keells/Arpico/Spar වෙතින් වටිනා වව්චර් පත්

  • වයස අවුරුදු 18ට අඩු දරුවකු සිටින දෙමාපියන්ට රන්කැටි ඉතුරුම් ගිණුමක් විවෘත කළ හැක. (වයස අවුරුදු 12ට අඩු ළමුන් සඳහා තෑගි යෝජනා ක්‍රමය මත පදනම්ව ඉතුරුම් ගිණුමක් විවෘත කළ හැක)
  • අවම තැන්පතු මුදල රු. 500/-


දිවයින පුරා පිහිටි අපගේ ඕනෑම ශාඛාවක් වෙත පැමිණෙන්න

සමාගම් ලියාපදිංචි අංකය: PB232PQ BBB (Ika), Outlook Stable - Fitch Ratings Lanka Ltd. සංස්ථාපිත දිනය 1995 සැප්තැම්බර් 7, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් අවසරලත් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ අදාළ තැන්පතු වගකීම් රක්ෂණය කර ඇති බැවින් එක් තැන්පතුකරුවෙකුට උපරිමය රු. 1,100,000 ක් දක්වා වන්දියක් ලබාගැනීමේ හැකියාවක් ඇත.

විමසන්න

Please provide a name.
Please provide a valid phone number.
Please provide a city.
Please provide a valid email address.
logo