Empowering Aspirations Through Smart & Sustainable Financing

CDB Self සමඟින් ඔබේ මූල්‍ය ගනුදෙනු පහසුවෙන් කළමනාකරණය කරගන්න

CDB හි, නම්‍යශීලී මූල්‍ය ප්‍රවේශය ඔබගේ නවීන ජීවන රටාවට අත්‍යවශ්‍ය බව අපි තේරුම් ගනිමු. CDB Self යෙදුම යනු ඔබට භෞතික බැංකුවකට ඇතුල් වීමකින් තොරව ඔබගේ සියලු මූල්‍ය අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ඉඩ සලසන පරිශීලක-හිතකාමී යෙදුමකි!

උපයෝගිතා බිල්පත් ගෙවීම්

ස්ථාවර නියෝග

ස්ථාවර තැන්පතු අරඹන්න

ඊ-පාස් පොත් සේවාව

self-banner
CDB Self සමඟින් ඔබේ මූල්‍ය ගනුදෙනු ආරක්ෂිතව කළමනාකරණය කරගන්න

ඔබට ගැලපෙන හොඳම විසඳුම්

ඔබේ මූල්‍ය සිහින සැබෑකරගන්න ඔබ වෙනුවෙන්ම සැලසුම් කළ නිෂ්පාදන සහ සේවාවන් රැසක්ම

තිරසාර බලපෑමක් ඇති කිරීම

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (UN SDGs) සමඟ අපගේ මුල පිරීම් පෙළගස්වමින් ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ තිරසාර න්‍යාය පත්‍රය මෙහෙයවීම අපගේ අරමුණයි.

CDB Powers Success of Motor EV Technology Show 2026

CDB captures Mercantile Basketball title

40 වැනි වෙළඳසේවා මලල ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රාහී ඉනිම CDB කණ්ඩායමට

25 Smart Computer Labs in 25 Districts – Enhancing Sri Lanka’s digital literacy