Scroll up
Empowering Aspirations Through Smart & Sustainable Financing
CDB Self සමඟින් ඔබේ මූල්‍ය ගනුදෙනු පහසුවෙන් කළමනාකරණය කරගන්න
CDB හි, නම්‍යශීලී මූල්‍ය ප්‍රවේශය ඔබගේ නවීන ජීවන රටාවට අත්‍යවශ්‍ය බව අපි තේරුම් ගනිමු. CDB Self යෙදුම යනු ඔබට භෞතික බැංකුවකට ඇතුල් වීමකින් තොරව ඔබගේ සියලු මූල්‍ය අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ඉඩ සලසන පරිශීලක-හිතකාමී යෙදුමකි!
උපයෝගිතා බිල්පත් ගෙවීම්
ස්ථාවර නියෝග
ස්ථාවර තැන්පතු අරඹන්න
ඊ-පාස් පොත් සේවාව
ඔබට ගැලපෙන හොඳම විසඳුම්
ඔබේ මූල්‍ය සිහින සැබෑකරගන්න ඔබ වෙනුවෙන්ම සැලසුම් කළ නිෂ්පාදන සහ සේවාවන් රැසක්ම
තිරසාර බලපෑමක් ඇති කිරීම
එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (UN SDGs) සමඟ අපගේ මුල පිරීම් පෙළගස්වමින් ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ තිරසාර න්‍යාය පත්‍රය මෙහෙයවීම අපගේ අරමුණයි.