CDBiNet ඩිජිටල් මූල්‍ය සේවා පහසුකම හරහා ඔබගේ මූල්‍ය ගනුදෙනු නිවසේ සිටම සිදුකරන්න
- අන්තර්ජාලය හරහා බිල්පත් ගෙවන්න
- අන්තර්ජාලය හරහා මාසික වාරික හා වෙනත් ගෙවීම් සිදුකරන්න
- මුදල් ශේෂය හා ගනුදෙනු විස්තර දැනගන්න
- සහ නොයෙකුත් සේවා රැසක්

ඔබ වෙනුවෙන්ම ඔබේ ජීවිතවේ සෑම මොහොතකටම අවශ්‍ය පරිදි සකසා ඇති ඉතුරුම් සේවාවන් රැසක් අත්විඳින්න.
learn Moreඔබේ සිහින සැබෑ කරගැනීමට දැන් ඔබට බලාසිටීමට අවශ්‍ය නැත. ඔබේ අවශ්‍යතාවෙන් සපුරාලීමට ණය සේවාවන් රැසක් අපි ඔබට ලබාදෙන්නෙමු.
learn Moreජීවිතයේ බලාපොරොත්තු සහ සිහින සැමවිටම සඵල කරගැනීම පහසු නොවේ. නමුත් CDB වඩාත් විශිෂ්ට සහ නව්‍ය මූල්‍ය විසඳුම් ඔබට ලබාදෙමින් ඔබේ අභිලාෂයන් බලගන්වයි.
learn MoreCDB ස්ථාවර තැන්පතු සමඟින් ඔබේ මුදල් වර්ධනය කරගනිමින් අනාගතෙ සුරක්ෂිත කරගන්න. CDB ස්ථාවර තැන්පතු සමඟින් ඔබට මාසිකව, කාර්තුමව, ද්වීවාර්ෂිකව, වාර්ෂිකව හෝ කල්පිරීමේදී දී අදාළ පොලිය ලබාගැනීමේ ක්‍රමවේදය තෝරාගත හැකිය.
learn More