Scroll up
අසීමාන්තික හැකියාවන් පිරි ලෝකයකට
සාදරයෙන් පිළිගනිමු.
ඔබේ දෛනික කටයුතු කළමනාකරණය කිරීමටත්, සුවිශේෂී දේ සැලසුම් කිරීමටත්, ඔබගේ මුළු ජීවිත කාලය පුරාම මූල්‍ය සහකරුවෙකු ලෙස ක්‍රියා කරන අප සමඟ, ඔබේ මූල්‍ය අත්දැකීම වැඩි දියුණු කර ගන්න
ඔබේ අනන්‍ය අවශ්‍යතා හඳුනාගෙන, ඒවාට ගැළපෙන ලෙසම, ඔබේ ජීවන රටාවට විශේෂයෙන්ම නිර්මාණය කළ සේවා ලැබෙන ලෝකයක් අත්විඳින්න.
CDB හි සුඛෝපභෝගී අත්දැකීමේ හරය.
ප්‍රිමියර් පාරිභෝගිකයෙකු වෙන්න
අවම වශයෙන් ඔබ සතු නම්
රු. 1,500,000.00
ස්ථාවර තැන්පතු (සියලු ස්ථාවර තැන්පතු වල එකතුව)
රු. 300,000.00
ඉතුරුම් (මාසය අවසානයේ ශේෂය)
රු.100,000
ණය (සියලු ණය වාරික අගය)
වර්ල්ඩ් ක්‍රෙඩිට් කාඩ්
ක්‍රෙඩිට් කාඩ්
ප්‍රිමියර් එලයිට් පාරිභෝගිකයෙකු වන්න.
ඔබ අවම රැඳවාගෙන ඇත්නම්
රු. 15,000,000.00
ස්ථාවර තැන්පතු (සියලුම ස්ථාවර තැන්පත්හි අගය)
රු. 500,000.00
ඉතුරුම් (මාස අවසානයේ ශේෂය)
Rs.300,000.00
ණය (සියලු ණය වාරික අගය)
වර්ල්ඩ් ක්‍රෙඩිට් කාඩ් ක්‍රෙඩිට් කාඩ්පත
වර්ල්ඩ් ක්‍රෙඩිට් කාඩ් සීමාව රුපියල් මිලියන 1 සහ ඊට වැඩි