CDB Credit/Debit කාඩ් සඳහා වසර පුරා සුවිශේෂී දීමනා

ඔබගේ ප්‍රියතම සුපිරි වෙළඳසැල් මඟින් වසර පුරා CDB Mastercard credit කාඞ් හා CDB Visa debit කාඩ් සඳහා ආකර්ෂණීය දීමනා අත්විඳින්න

 

Cargills Food City

මුළු බිල්පතටම 10% වට්ටමක්

  • අවම බිල්පත් අගය: රු. 5000
  • උපරිම වට්ටම: රු. 1,000
  • කාඩ්පත් හිමියෙකුට දිනකට එක් ගනුදෙනුවක් සඳහා පමණක් මෙම දීමනාව වලංගු වේ
  • ඉහත කොන්දේසිය අනුගමනය නොකිරීම නිසා පාරිභෝගිකයාගේ ඉතුරුම් ගිණුමේ ශේෂයෙන් හෝ ක්‍රෙඩිට් කාඩ් ශේෂයෙන් අමතර වට්ටම් අගයක් අය විය හැක.
  • වලංගු කාලය: සෑම මසකම අවසන් සඳුදා දින
  • මත්පැන්, දුම්කොළ සහ ඖෂධ නිෂ්පාදන, උපයෝගිතා බිල්පත් සහ තෑගි වවුචර් සඳහා අදාළ නොවේ
  • දීමනාව අදාළ වීමට එක් භාණ්ඩයකින් මිලදී ගත හැකි උපරිම ප්‍රමාණය කිලෝග්‍රෑම් 3 හෝ ඒකක 3 ක් වේ. – වියළි සලාක, කිරිපිටි, නැවුම් එළවළු, පළතුරු සහ මස් වර්ග ඇතුළු ඕනෑම ආහාර ද්‍රව්‍ය (සම්පූර්ණ කුකුල් මස් හැර)
  • මෙම ප්‍රවර්ධන දීමනාව CDB Credit/Debit කාඩ්පත් වලින් ගෙවීම් කරන විට පමණක් වලංගු වේ

 

Keells

මුළු බිල්පතටම 10% වට්ටමක්

  • අවම බිල්පත් අගය: රු. 7,500
  • උපරිම වට්ටම: රු. 1,000
  • කාඩ්පත් හිමියෙකුට දිනකට එක් ගනුදෙනුවක් සඳහා පමණක් මෙම දීමනාව වලංගු වේ
  • ඉහත කොන්දේසිය අනුගමනය නොකිරීම නිසා පාරිභෝගිකයාගේ ඉතුරුම් ගිණුමේ ශේෂයෙන් හෝ ක්‍රෙඩිට් කාඩ් ශේෂයෙන් අමතර වට්ටම් අගයක් අය විය හැක.
  • වලංගු කාලය: 2023 ජූනි 30 සිකුරාදා දින උදෑසන 8.30 සිට රාත‍්‍රී 10.30 දක්වා
  • සහල්, කිරිපිටි, සීනි, පරිප්පු, තිරිඟු පිටි, ළදරු ආහාර, මත්පැන්, දුම්කොළ, හැම්පර්, තෑගි වවුචර් සහ ඖෂධ ද්‍රව්‍ය සඳහා අදාළ නොවේ
  • මෙම ප්‍රවර්ධන දීමනාව CDB Credit/Debit කාඩ්පත් වලින් ගෙවීම් කරන විට පමණක් වලංගු වේ

 

Arpico

මුළු බිල්පතටම 10% වට්ටමක්

  • අවම බිල්පත් අගය: රු. 7,500
  • උපරිම වට්ටම: රු. 1,000
  • කාඩ්පත් හිමියෙකුට දිනකට එක් ගනුදෙනුවක් සඳහා පමණක් මෙම දීමනාව වලංගු වේ
  • ඉහත කොන්දේසිය අනුගමනය නොකිරීම නිසා පාරිභෝගිකයාගේ ඉතුරුම් ගිණුමේ ශේෂයෙන් හෝ ක්‍රෙඩිට් කාඩ් ශේෂයෙන් අමතර වට්ටම් අගයක් අය විය හැක.
  • වලංගු කාලය: සෑම මසකම අවසන් බ්‍රහස්පතින්දා දින සවස 5 සිට රාත‍්‍රී 8 දක්වා
  • මත්පැන්, දුම්කොළ, ඖෂධ, ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, ගෘහ භාණ්ඩ, උපයෝගිතා බිල්පත් සහ තෑගි වවුචර් සඳහා අදාළ නොවේ
  • මෙම ප්‍රවර්ධන දීමනාව CDB Credit/Debit කාඩ්පත් වලින් ගෙවීම් කරන විට පමණක් වලංගු වේ

 

GLOMARK

මුළු බිල්පතටම 15% වට්ටමක්

  • අවම බිල්පත් අගය: රු. 7,500
  • උපරිම වට්ටම: රු. 1,500
  • කාඩ්පත් හිමියෙකුට දිනකට එක් ගනුදෙනුවක් සඳහා පමණක් මෙම දීමනාව වලංගු වේ. බිල්පත් බෙදීමට අවසර නොදේ.
  • ඉහත කොන්දේසිය අනුගමනය නොකිරීම නිසා පාරිභෝගිකයාගේ ඉතුරුම් ගිණුමේ ශේෂයෙන් හෝ ක්‍රෙඩිට් කාඩ් ශේෂයෙන් අමතර වට්ටම් අගයක් අය විය හැක.
  • වලංගු කාලය: සෑම මසකම අවසන් අඟහරුවාදා දින සවස 5 සිට රාත‍්‍රී 8 දක්වා
  • සහල්, සීනි, ධාන්‍ය වර්ග, පිටි, දුම්කොළ, ළදරු ආහාර සහ කිරිපිටි නිෂ්පාදන, උපයෝගිතා බිල්පත්, තෑගි වවුචර් සඳහා අදාළ නොවේ
  • මෙම ප්‍රවර්ධන දීමනාව CDB Credit/Debit කාඩ්පත් වලින් ගෙවීම් කරන විට පමණක් වලංගු වේ

 

ප්‍රවර්ධන කොන්දේසී:

  • මෙම දීමනාව ලබා ගත හැක්කේ එක පාරිභෝගිකයෙකුට මසකට එක සුපිරි වෙළඳසැලකින් පමණක් වන අතර තෝරාගත් සුපිරි වෙළඳසැලෙන් එක ගණුදෙනුවකට පමණක් මෙම දීමනාව අදාළ වේ. Cargills, Keells සහ Arpico වෙතින් රුපියල් 1000/- දක්වා උපරිම වට්ටමක් හෝ Glomark වෙතින් රුපියල් 1500/- දක්වා උපරිම වට්ටමක්. බිල්පත් බෙදීමට අවසර නොදේ.

  • ඉහත කොන්දේසිය අනුගමනය නොකිරීම නිසා පාරිභෝගිකයාගේ ඉතුරුම් ගිණුමේ ශේෂයෙන් හෝ ක්‍රෙඩිට් කාඩ් ශේෂයෙන් අමතර වට්ටම් අගයක් අය විය හැක.

  • CDB ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට මුළු බිල්පත් අගයෙන් ප‍්‍රවර්ධනයට අදාළ අයිතම සඳහා පමණක් මෙම දීමනාව හිමි වන අතර මුළු බිල්පත් අගයම CDB ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පතක් මඟින් පියවිය යුතුය.

  • දීමනාව අවම බිල්පත් වටිනාකමට සහ උපරිම වට්ටමකට යටත් වේ.

  • දීමනාව වලංගු වන්නේ නිශ්චිත දිනයක් සහ නිශ්චිත වේලාවක් සඳහා පමණි.

  • තෑගි වවුචර භාවිත කල නොහැකි අතර, සම්පූරණ මුදල CDB කාඩ්පතෙන් අය විය යුතුය.

  • දුම්කොළ/මත්පැන් සහ ඖෂධ අයිතම, බිල්පත් සඳහා ඇතුළත් කළ නොහැක. මෙම අයිතම වෙන වෙනම බිල්පත් කළ යුතුය. කාඩ්පත මඟින් ගෙවන ලද අවසාන බිල්පත් මුදලෙහි යම් වෙනසක් සිදු වුවහොත් වට්ටම් මුදල සඳහා කිසිදු වගකීමක් CDB ආයතනය දරනු නොලැබේ.

  • දීමනාව මුදල් සඳහා හුවමාරු කර ගැනීම සහ/හෝ වෙළඳ ආයතනය විසින් සපයනු ලබන වෙනත් ප්‍රවර්ධන වැඩසටහන් හෝ දීමනා සමඟ ඒකාබද්ධව භාවිතා කළ නොහැක.

  • ඕනෑම අවස්ථාවක මෙම ප්‍රවර්ධනයට අදාළ වන නීති රීති, නියම සහ කොන්දේසි සියල්ල ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමේ අයිතිය CDB සතු වේ.

  • CDB ආයතනය, වෙළඳ ආයතනය විසින් සපයනු ලබන භාණ්ඩ හා සේවාවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් භාර නොගනී.

  • මෙහි අඩංගු යම් නියමයන් සහ කොන්දේසී සම්බන්ධයෙන් යම් ආරවුලක් ඇති වුවහොත්, වෙළඳ ආයතනයේ සහ CDB හි තීරණය අවසාන තීරණය වේ.

 

 

සමාගම් ලියාපදිංචි අංකය: PB232PQ BBB (lka)/ RWN – Fitch Rating. සංස්ථාපිත දිනය 1995 සැප්තැම්බර් 7 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් අවසරලත් බලපත‍්‍රලාභී මුදල් සමාගමකි. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් කි‍්‍රයාත්මක කරනු ලබන ශ‍්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක‍්‍රමය යටතේ අදාළ තැන්පතු වගකීම් රක්ෂණය කර ඇති බැවින් එක් තැම්පතුකරුවෙකුට උපරිමය රු. 1,100,000ක් දක්වා වන්දියක් ලබාගැනීමේ හැකියාවක් ඇත.