CDB ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩි සමගින් ප්රීතිමත් අවුරුද්දකට නැවුම් ආරම්භයක් අරගන්න

CDB ක්‍රෙඩිට් කඩ්පත් සහ ඩෙබිඩි කාඩි සමග ගනුදෙනු කර ඔබේ අලුත් අවුරුදු පෙනුම ආකර්ෂණිය කරගන්න. CDB කඩ්පත් වෙතින් තෝරාගත් දිනයන් හිදි පැවැවෙන සුවිශේෂී දීමනා සමග ශ්‍රී ලංකාවේ ඉහළම විලාසිතාවන් අතර ඔබත් රිසිසේ ෂොපින් කරන්න. මේ අලුත් අවුරුද්ද අලුත්ම වෙන්න, CDB වෙතින් අලුත් අවුරුද්දට නැවුම් ආරම්භයක්.!

Hameedia

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 25% ක් සහ ඩෙබිට් කාඩිපත් සඳහා 10% ක මිල අඩුකිරීමක්

  • වලංගු කාලය: අප්‍රේල් 09 සහ 10 දෙදින තුළ
  • උපරිම බිල්පත් වටිනාකම: රු. 30,000
  • උපරීම වට්ටම් මිල: රු. 7,500
  • අවම බිල්පත් වටිනාකම: රු. 12,500
  • ප්‍රදර්ශනාගර: සියලු Hameedia, Signature, & Adidas Outlets (Racecourse, KCC, Marino Mall), the Envoy Mansion, www.hameedia.com and www.signature.lk
  • Hameedia:
    • පවතින වෙනත් දීමනා සමග සම්බන්ධ කළ නොහැකි
    • දීමනාව අදාළ නොවන නිෂ්පාදන: ඇුඳුම් කටිටල, රෙදි පිළි, මැහුම්, තොග භාණ්ඩ, සහ දැනටමත් වටිටම් සහිත භාණ්ඩ, තෑගි වවුචර් දීමනාව සඳහා ඇතුළත් නොවන අතර පොදු කොන්දේසි අදාළ වෙයි
  • Signature:
  • පවතින වෙනත් දීමනා සමග සම්බන්ධ කළ නොහැකි
  • දීමනාව අදාළ නොවන නිෂ්පාදන: ඇුඳුම් කටිටල, රෙදි පිළි, මැහුම්, තොග භාණ්ඩ, සහ දැනටමත් වටිටම් සහිත භාණ්ඩ, සම් භාණ්ඩ, තෑගි වවුචර් දීමනාව සඳහා ඇතුළත් නොවන අතර පොදු කොන්දේසි අදාළ වෙයි. අමතර උපාංග, යට බැනියම්, බොක්සර් වර්ගයේ යට කලිසම්, කෙලීසා නිෂ්පාදන දීමනාවට ඇතුළත් වේ.

Fashion Bug

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 25% ක් සහ ඩෙබිට් කාඩිපත් සඳහා 10% ක මිල අඩුකිරීමක්

  • වලංගු කාලය: 2024 මාර්තු 30 සහ 31 දෙදින තුළ
  • උපරිම බිල්පත් වටිනාකම: රු. 25,000
  • උපරීම වට්ටම් මිල: රු. 6,250
  • ප්‍රදර්ශනාගර: සියලු Fashion Bug ප්‍රදර්ශනාගාර සහ www.fashionbug.lk ෆැෂන් බග් ඔන්ලයින් වෙතින්

CIB & Arielle

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 20% ක් සහ ඩෙබිට් කාඩිපත් සඳහා 10% ක මිල අඩුකිරීමක්

  • වලංගු කාලය: 2024 මාර්තු 29 සහ අප්‍රෙල් 04 දෙදින
  • උපරිම බිල්පත් වටිනාකම: රු. 25,000
  • උපරීම වට්ටම් මිල: රු. 5,000
  • අවම බිල්පත් වටිනාකම: රු. 10,000
  • ප්‍රදර්ශනාගර: CIB Shopping Centres, CIB Curtains, House of Tailors, Wijaya Saree Mandhira මහරගම සහ නුගේගොඩ, සහ Arielle Clothing Store හැව්ලොක් සිටි හිදි.

Cool Planet

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 20% ක් සහ ඩෙබිට් කාඩිපත් සඳහා 10% ක මිල අඩුකිරීමක්

  • වලංගු කාලය: 2024 මාර්තු 29 සහ අප්‍රෙල් 04 දෙදින
  • උපරිම බිල්පත් වටිනාකම: රු. 25,000
  • උපරීම වට්ටම් මිල: රු. 5,000
  • ස්ථාන: සියලු Cool Planet ප්‍රදර්ශනාගර, exibit, Nick Nack ප්‍රදර්ශනාගර සහ www.coolplanet.lk අන්තර්ජාල වෙතින්
    ප්‍රවර්ධන කේතය/ප්‍රමෝ කෝඩ්: මාර්ගගත ගෙවීම සඳහා (Online Transactions)
    • ක්‍රෙඩිට් කාඩ්පත්: CDB 20
    • ඩෙබිඩි කාඩ්පත්: CDB 10
  • වට්ටමි අදාළ නොවන සන්නාම/නිෂ්පාදන
    • පිරිමි ඇඳුම්: Ebony යට ඇඳුමි, Beneton, Ekko, Signature, Puma, Arrow, Wearwell, Signature Blazer, Sin, Emdon, Mas T-shirt
    • කාන්තා ඇඳුම්: Triumph, en Vogue, STL
    • වෙළඳ සන්නාම/වෙළඳ නාම: AVI, Vantage/ Ebony, Brand-in-Style, Mas T-Shirt, Wearwell, Emerald
    • පාවහන් සහ අත්බෑග්: DSI, Kiwi, Genelle, Krocodile
    • සෙල්ලමි භාණ්ඩ: Panasonic බැටරි, Spped Up, Fun School, Rainco
    • ගෘහාශ්‍රිත තෑගි භාණ්ඩ: Tks, Rainco, Naritake
    • ලිපි ද්‍රව්‍ය: Makeen පොත්, Faber Castel, Tikiri පොත්, තෑගි භාණ්ඩ, Mapped/ Oxford, Radient/ Ten, Promate, Printed Greetings Cards, Atlas, Camlin/ Camel, Nick Nack, Mapped, Pilot
    • වෙළඳ නාමය CASIO, Q&Q

DSI

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 15% ක් සහ ඩෙබිට් කාඩිපත් සඳහා 10% ක දක්වා මිල අඩුකිරීමක්

  • වලංගු කාලය: 2024 අප්‍රේල් 11 සහ අප්‍රේල් 12 දෙදින
  • ස්ථාන: සෑම DSI ප්‍රදර්ශනාගාර, කර්මාන්තශාලා අලෙවි කුටි, DSI වෙළඳ සැල් වලින්
  • උපරිම බිල්පත් වටිනාකම: රු. 35,000
  • උපරීම වට්ටම් මිල: රු. 5,250

Samanmal Textiles

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 30% ක් සහ ඩෙබිට් කාඩිපත් සඳහා 10% ක දක්වා මිල අඩුකිරීමක්

  • වලංගු කාලයඃ 2024 අප්‍රේල් 06 සහ අප්‍රේල් 07 දක්වා
  • උපරිම බිල්පත් වටිනාකම: රු. 25,000
  • උපරීම වට්ටම් මිල: රු. 7,500
  • අවම බිල්පත් වටිනාකම: රු. 10,000
  • ස්ථානඃ මාතර, පානදුර, ඇඹිලිපිටිය ප්‍රදර්ශනාගාර සහ samanmal.lk අන්තර්ජාලය වෙතින්
  • ආලේපන වර්ග, ස්වර්ණාභරණ, යට ඇඳුමි සහ තෝරාගත් වෙළඳ භාණ්ඩ සඳහා මෙම දීමනා වලංගු නොfවි.

House of Fashion

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 20% ක් සහ ඩෙබිට් කාඩිපත් සඳහා 10% ක දක්වා මිල අඩුකිරීමක්

  • වලංගු කාලය: 2024 අප්‍රේල් 06 සහ අප්‍රේල් 07 දක්වා
  • උපරිම බිල්පත් වටිනාකම: රු. 25,000
  • උපරීම වට්ටම් මිල: රු. 5,000
  • ස්ථානඃ බම්බලපිටිය සහ බොරැල්ල ප්‍රදර්ශනාගාර වලින්

 

 

කොන්දේසි සහ නියමයන්

 

  • දීමනාව වලංගු වන්නේ දිනකට එක් ගනුදෙනුවක් සඳහා පමණක් වන අතර බිල්පත් වෙන්කිරීම සහ බද්ධ කිරීම් සඳහා අවසර නොමැත
  • ඉහත කොන්දේසි වලට යටත්ව, දීමනාව අදාළ නොවන ගනුදෙනු වලදි ඉතුරුම් ගිණුමේ ශේෂයෙන් හෝ ක්‍රෙඩිට් කාඩ්පතේ ශේෂයෙන් අමතර වට්ටම් වටිනාකම අයකරනු ලැබේ
  • වචුචර්පත් මගින් ගෙවීම් කළ නොහැකි. සම්පූර්ණ ගනුදෙනුව කාඩ්පත් මගින් සිදුකළ යුතුවෙයි.
  • දීමනාව මුදල් සමග හුවමාරු කරගත නොහැකි වන අතර වෙළඳ ස්ථානයේ සිදුවෙන අනෙකුත් ප්‍රවර්ධන වැඩසටහන් හෝ දීමනා සමග සම්බන්ධ කළ නොහැක
  • ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් සම්බන්ධව අදාළ පොදු කොන්දේසි සහ නියමයන් මෙම දීමනාව සඳහාද අදාළ වේ.
  • මෙම දීමනාව සඳහා CDB සහ වෙළඳ හිමි අතර පොදු කොන්දේසි සහ නියමයන් පවති

සමාගම් ලියාපදිංචි අංකය: PB232PQ, ණය ශ්‍රේණිගත කිරීම – BBB (Ika), Outlook Stable – Fitch Ratings Lanka Ltd. සංස්ථාපිත දිනය 1995 සැප්තැම්බර් 7, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් අවසරලත් බලපත්රලාභී මුදල් සමාගමකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ අදාළ තැන්පතු වගකීම් රක්ෂණය කර ඇති බැවින් එක් තැන්පතුකරුවෙකුට උපරිමය රු. 1,100,000 ක් දක්වා වන්දියක් ලබාගැනීමේ හැකියාවක් ඇත.