CDB Smart Draft

CDB SMART DRAFT එක්ක ජීවිතේ හැම තැනකදීම Smart වෙන්න, පොලිය විතරක් ගෙවාගෙන යන්න!

 

ඔබට ලැබෙන විශේෂ ප්රතිලාභ

 

  • සුවිශේෂී පොලී අනුපාත
  • මාස 12 දක්වා ආපසු ගෙවීමේ කාල සීමා
  • වඩාත් පහසු මිත්‍රශීලී සේවාවක්
  • Robotic Process Automation (RPA) සමඟ අවම ලියකියවිලි සහ පහසු ණය ක්‍රියාවලිය

 

සුදුසුකම් ලබන්නේ කවුද?

  • වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය පුද්ගලයින් හෝ වාහනයක් හිමි පුද්ගලයින්

 

අවශ්‍ය ලියකියවිලි මොනවාද?

  • ජාතික හැඳුනුම් පතෙහි පිටපතක්
  • ස්ථිර පදිංචිය සනාථ කිරීම සඳහා ලියකියවිලි
  • ආදායම සනාථ කිරීම සඳහා ලියකියවිලි
  • අවශ්‍ය පහසුකම සඳහා සහාය වන වෙනත් තොරතුරු හෝ ලේඛන

 

 

 





* Mandatory field.