CDB Hybrid Leasing

අදම ඔබගේ සිහින වාහනය රැගෙන යන්න. ලියාපදිංචි කළ සහ නොකළ වාහන සඳහා අපි ලීසිං සහ Hybrids, Plug-in Hybrids සහ EV වාහන ණය පහසුකම් ලබාදෙන්නෙමු.

ඔබේ මූල්‍ය අවශ්‍යතාවය අපට දැන්වීම සඳහා මෙතැන “ක්ලික්” කරන්න

ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

  • Hybrids, Plug-in Hybrids සහ EV සඳහාම සුවිශේෂී වූ පොලී අනුපාත
  • ඔබගේ ආදායමට ගැළපෙන පරිදි නම්‍යශීලී ආපසු ගෙවීමේ සැලසුම්
  • උපරිම වසර 7 දක්වා පහසු කාලසීමාවක් තෝරාගැනීම
  • පහසු සහ මිත්‍රශීලී සේවාව
  • අවම ලියකියවිලි සහ පහසු ණය ක්‍රියාවලිය

මේ සඳහා සුදුසුකම් ලබන්නේ කවුද?

  • රු.25,000/- ක් හෝ ඊට වැඩි මූලික ආදායමක් ඇති ඕනෑම පුද්ගලයෙකු
  • වයස අවුරුදු 20ත් 55ත් අතර

මේ සඳහා අවශ්‍ය ලියකියවිලි මොනවා ද?

  • ජාතික හැඳුනුම්පත
  • ස්ථීර පදිංචිය පිළිබඳ බිල්පත් සාක්ෂි
  • පසුගිය මාස 6 ඇතුළත ජංගම ගිණුම් ප්‍රකාශයන් (අදාළ නම්)
  • ජංගම ගිණුමක් නොමැති අවස්ථාවක ඉතුරුම් පාස් පොත ලබාදිය යුතුය
  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකය (අදාළ නම්)
  • වැටුප් විස්තර සහ සේවායෝජකයාගේ ලිපියක් (අදාළ නම්)
  • බදු ගෙවීම් පිළිබඳ ලේඛන
  • වත්කම් සහ වෙනත් සුරැකුම්පත් පිළිබඳ විස්තර
  • අවශ්‍ය පහසුකම සඳහා සහාය වන වෙනත් තොරතුරු හෝ ලේඛන

*කොන්දේසි සහ නියමයන් අදාළ වේ