CDB රන්කැටි සිත්තම් රූ

2021 ලෝක ළමා දිනය නිමිත්තෙන් CDB රන්කැටි සිත්තම් රූ චිත්‍ර තරගාවලියට සහභාගි වීමට වයස අවුරුදු 5 – 12 අතර සිගිති ඔබටයි ආරාධනා.

තරඟයට ලියාපදිංචි(register) වීම සඳහා මෙතන ක්ලික්(click) කරන්න.

 

ත්‍යාග:

පළමු ස්ථානය

මවුන්ටන් බයිසිකලයක්

දෙවැනි ස්ථානය

ස්කූටරයක්

තෙවන ස්ථානය

බෑගයක්, 3 in 1 ගේම් සෙට් එකක්, අභ්‍යාස පොත් කට්ටලයක්

සහභාගීන් වන සියලුම දරුවන් හට ව්ටිනා සහතික පතක්ද හිමි වේ.

 

තරඟ කොන්දේසි

  • සියලුම චිත්‍ර සැප්තැම්බර් 24 හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුය.
  • තරගය සදහා ලියාපදිංචි වීමෙන් පසු ඉදිරිපත් කිරිමේ සම්බන්දකයක් (link) විද්‍යුත් තැපෑල (email) මගින් එවනු ඇත.
  • සහභාගිවන්නන්ට චිත්‍ර ඇදිම සදහා කඩදාසි හෝ පරිගණකයක් භාවිතා කල හැක. (පැහැදිලි ජායාරූප උඩුගත (upload) කල යුතුය.
  • චිත්‍රය ඇඳීම සඳහා නිශ්චිත මාතෘකාවක් නොමැති අතර ඔබට සිතැඟි ඕනෑම මාතෘකාවක් යටතේ චිත්‍රය යොමු කල හැක. චිත්‍රය යොමු කිර්‍රමේදී ඔබගේ චිත්‍රය පිළිබඳ කෙටි හැදින්වීමක් දී ඇති ඉඩෙහි දක්වන්න.
  • චිත්‍ර භාරගනු ලබන්නේ විද්‍යුත් මාධ්‍යයන් මගින් පමනි.
  • අවසන් විනිශ්චය CDB මගින් තෝරාගනු ලබන විනිශ්චය කරුවෙකු විසින් සිදු කෙරේ.
  • චිත්‍රය අප වෙත එවන විට ඒ සමග දරුවා චිත්‍රය අල්ලාගෙන සිටින ජායාරූපයක් ද එවන්න

උදා: