CDB Credit කාඩ් සඳහා අලුත් අවුරුදු දීමනා – Fashion Bug

මේ අලුත් අවුරුද්දේ ඔබගේ ප්‍රියතම වෙළඳසැල් මඟින් CDB Mastercard credit කාඩ් සඳහා ආකර්ෂණීය වට්ටම් අත්විඳින්න

 



Fashion Bug

CDB Mastercard credit කාඩ් සඳහා ඔබගේ බිල්පතට 25% වට්ටමක්

  • CDB Credit කාඩ් සඳහා උපරිම වට්ටම: රු. 10,000
  • CDB Debit කාඩ් සඳහා උපරිම වට්ටම: රු. 5,000
  • වලංගු කාලය 2023 අප්‍රේල් 06 හා 07
  • මෙම දීමනාව සියලුම Fashion Bug අලෙවිසැල් සහ Fashion Bug වෙබ්අඩවියේ වලංගු වේ
  • මෙම ප්‍රවර්ධන දීමනාව CDB Credit කාඩ්පත් වලින් ගෙවීම් කරන විට පමණක් වලංගු වේ
  • දීමනාව මුදල් සඳහා හුවමාරු කර ගැනීම සහ/හෝ වෙළඳ ආයතනය විසින් සපයනු ලබන වෙනත් ප්‍රවර්ධන වැඩසටහන් හෝ දීමනා සමඟ ඒකාබද්ධව භාවිතා කළ නොහැක.
  • කාඩ්පන් හිමියෙකුට දිනකට එක් ගනුදෙනුවක් සඳහා පමණක් දීමනා වලංගු වේ

 

ප්‍රවර්ධන කොන්දේසී:

• මෙම දීමනාව ලබා ගත හැකක් එක් පාරිභෝගිකයෙකුට දිනකට තෝරාගත් වෙළඳසැලකින් පමණක් වන අතර, තෝරාගත් එක් එක් වෙළඳසැල සඳහා උපරිම වට්ටමකට යටත්ව ලබා ගත හැකිය. බිල්පත් බෙදීමට අවසර නොදේ.
• ඉහත කොන්දේසිය අනුගමනය නොකිරීම නිසා පාරිභෝගිකයාගේ ක්‍රෙඩිට් කාඩ් ශේෂණයන් අතර වට්ටම් අගයක් අය විය හැක.
• CDB ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට මුළු බිල්පත් අගයෙන් ප්‍රවර්ධනයට අදාළ අයිතම් සඳහා පමණක් මෙම දීමනාව හිමි වන අතර මුළු බිල්පත් අගයම CDB ක්‍රෙඩිට් කාඩ්පතක් මඟින් පියවිය යුතුය.
• දීමනාව උපරිම වට්ටමකට යටත් වන අතර තෝරාගන් වෙළඳසැල්වල නිශ්චිත දිනවලදී පමණක් වලංගු වේ.
• තෑගි වවුචර භාවිත කල නොහැකි අතර, සම්පූරණ මුදල CDB කාඩ්පතෙන් අය විය යුතුය.
• දීමනාව මුදල් සඳහා හුවමාරු කර ගැනීම සහ/හෝ වෙළඳ ආයතනය විසින් සපයනු ලබන වෙනත් ප්‍රවර්ධන වැඩසටහන් හෝ දීමනා සමඟ ඒකාබද්ධව භාවිතා කළ නොහැක.
• ඕනෑම අවස්ථාවක මෙම ප්‍රවර්ධනයට අදාළ වන නීති රීති, නියම සහ කොන්දේසි සියල්ල ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමේ අයිතිය CDB සතු වේ.
• CDB ආයතනය, වෙළඳ ආයතනය විසින් සපයනු ලබන භාණ්ඩ හා සේවාවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් භාර නොගනී.
• මෙහි අඩංගු යම් නියමයන් සහ කොන්දේසි සම්බන්ධයෙන් යම් ආරවුලක් ඇති වුවහොත්, වෙළඳ ආයනයේ සහ CDB හී තීරණය අවසාන තීරණය වේ.