ඔබේ කාර් එක ඔබේ අංක 01 නම්, CDB Mastercard Credit Cards වෙතින් ඉහලම සැලකිල්ලක්

  • ඔබේ CDB Mastercard Credit Card වෙතින් Valvoline නිෂ්පාදන සඳහා 20% ක සුවිශේෂී මිල අඩු කිරීමක් ඔබත් අත්විඳින්න
  • සැළකියු යුතුයි: මෙම නිෂ්පාදන මිලදී ගත හැක්කේ අන්තර්ජාලය මගින් හෝ හයිඩ් පාර්ක් කෝනර් ප්‍රදර්ශනාගාරයෙනි
  • වලංගු කාලය: මාර්තු 25 වැනිදා සිට ජුනි 25 වැනිදා දක්වා
  • ප්‍රවර්ධන කේතය: masterd
  • වැබ් අඩවිය:unitedmotors.lk/products/lubricants