CDB Mastercard ක්‍රෙඩිට් කාඩ්පත් සමගින් ගෙවන්න, දිනන්න

ඔබේ මිලදී ගැනීම් ත්‍යාගයකට හරවන්න ඔබ සදානම් ද? අප්‍රේල් මස අවසානය දක්වා, ඔබේ CDB Mastercard ක්‍රෙඩිට් කාඩ්පත සමගින් ඔබ සිදුකරන සෑම ගනුදෙනුවක්ම මේ සඳහා සුදුසුකම් ලබයි. මේ, Dialog, Scope Cinemas, Keells, Cool Planet, Singer, Blue Orbit, Thilakawardhana Textiles සහ The Steuart By Citrus වැනි ප්‍රමුඛතම වෙළෙඳ ආයතන වලින් සුවිශේෂී තෑගි වවුචර් දිනා ගැනීමට ඔබට හිමිවන අවස්ථාවක්.

Cool Planet

8 Winners – 50,000 LKR Per Winner

Scope Cinemas

40 Winners – 10,000 LKR Per Winner

Singer

4 Winners – 100,000 LKR Per Winner

Thilakawardena Textiles

16 Winners – 25,000 LKR Per Winner

Keells

40 Winners – 20,000 LKR Per Winner

Blue Orbit by Citrus

32 Winners – 9,000 LKR Per Winner

The Steuart by Citrus

48 Winners – 6,500 LKR Per Winner

Dialog

32 Winners – 25,000 LKR Per Winner (Keells Vouchers)

 

නියම සහ කොන්දේසි:

  • සුදුසුකම්: මෙම දීමනාවන් ශ්‍රී ලංකාව තුළ නිකුත් කළ සියලුම වලංගු CDB Mastercard ක්‍රෙඩික් කාඩ්පත් හිමියන් සඳහා විවෘතයි. Mastercard හෝ අදාල වෙළඳ ආයතනය හි සේවකයන් සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයන් මේ සඳහා සුඩුසුකම් නොලබයි.

  • ප්‍රවර්ධන කාල සීමාව: මෙම දීමනාව අප්‍රේල් මාසය තුළ ක්‍රියාත්මක වේ. දීමනා කාලයෙන් පසු සිදුකරන ගනුදෙනු සඳහා වලංගු නොවේ.

  • ඇතුළත් වෙන ආකාරයා: මෙම දීමනා කාලය තුළදී ඉහත ඕනෑම වෙළඳ ආයතනයක් සමග සිදුකරන ගනුදෙනු සඳහා CDB Mastercard ක්‍රෙඩික් කාඩ්ත භාවිත කළ යුතුවේ. සෑම ගණුදෙනුවක් සඳහාම එක් දිනුම් වාරයක් හිමිවෙයි. ඔබ සිදුකරන ගණුදෙනු ප්‍රමාණය වැඩි වන තරමට ඔබට හිමිවන දිනුම් වාර සහ අවස්ථාව වැඩිවෙයි.

  • ජයග්‍රාහකයින් තෝරාගැනීම: සුදුසුකම් ලත් සියලුම ගනුදෙනු තුළින් අහඹු ලෙස ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබේ. දිනුම් ඇඳීම වේළඳ ආයතනය මගින් සිදුකරනු ලබන අතර, අවසන් තීරණය ඒ සබැඳියාව අනුව ගනුලැබේ.

  • ජයග්‍රාහකයින් නිවේදනය කිරීම: කාඩ්වත් ගනුදෙනු සම්බන්ධව දැනුවත් කරන ක්‍රමවේද හරහා ජයග්‍රාහකයින් නිවේදනය කරනු ලබයි. ඒ අනුව නිවේදනය නිකුත් කළ දවසේ සිට මාසයක් ඇතුළත ජයග්‍රාහකයන් අදාල ත්‍යාගය හිමිකර ගැනීමට ඉදිරිපත් නොවන්නේ නම්, එම ත්‍යාගය අවලංගු වන අතර ඒ සඳහා වෙනත් ආදේශක ජයග්‍රාහකයෙකු වෙත අදාළ ත්‍යාගය පිරිනැමීමේ අයිතිය අප සතුවේ.

  • සාමාන්‍ය කොන්දේසි: මෙම දීමනාව හිමිකරගැනීම සඳහා ඉදිරිපත් වන සියලුම කාඩ්පත් හිමියන් මීට අදාල නියමන් සහ කොන්දේසි වලට එකඟවිය යුතු අතර කිසියම් අනපේක්ෂිත තත්ත්වයක් හෝ සිදුවීමක් හෝ ඕනෑම අවස්ථාවක් යටතේ පෙර දැනුම් දීමකින් තෝරව තරඟ කොන්දේසි සහ නියමායන් සංශෝධනය කිරීම හෝ අවලංගු කිරීමේ අයිතිය අප ආයතනය සතුවේ.

 

සමාගම් ලියාපදිංචි අංකය: PB232PQ, ණය ශ්‍රේණිගත කිරීම – BBB (lka)/ RWN – Fitch Rating. සංස්ථාපිත දිනය 1995 සැප්තැම්බර් 7, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් අවසරලත් බලපත්රලාභී මුදල් සමාගමකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ අදාළ තැන්පතු වගකීම් රක්ෂණය කර ඇති බැවින් එක් තැන්පතුකරුවෙකුට උපරිමය රු. 1,100,000 ක් දක්වා වන්දියක් ලබාගැනීමේ හැකියාවක් ඇත.