ඔබේ Apple අත්දැකීම අලුත් කරගන්න: CDB MasterCard Credit Card හිමි ඔබට සුවිශේෂී ඉතිරියක් සහ තෑගි දිනාගැනීමට අවස්ථාවක්!

GENXT වෙතින් ඔබ මිලදී ගන්නා නවතම Apple iPhones සඳහා CDB MasterCard Credit Card වෙතින් අසමසම වටිනාකමක් හිමිකරගන්න. තෝරාගත් Apple නිෂ්පාදන සමග 5% ක වට්ටමක් සමග AirPods ඇතුළු තවත් සුවිශේෂී ත්‍යග රාශියකින් ඔබේ Apple ඇත්දැකීම නැවුම් කරගන්න. එසමගම, ඔබේ නවතම iPhones එක සඳහා දීර්ඝ කළ වගකීමක් සහ ආරක්ෂිත කවරයක් හිමිකරගන්නත් අවස්ථාව. GENXT අලෙවි සැල් තුළ මෙම දීමනාව වලංගු වන්නේ සීම්ත කාලයක් සඳහා පමණයි.

Apple නිෂ්පාදන සඳහා GENXT වෙතින් MasterCard ගෙනෙන දීමනා රාශිය, ඔබේ tech ජීවන රටාවට සුවිශේෂී අවස්ථාවක් කරගන්නා!

ප්‍රවර්ධන කාල සීමාව: 2024 මාර්තු 25 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා

කොන්දේසි සහ නියමයන්

  • දීමනාව හිමිවන GENXT අලෙවි සැල් – බම්බලපිටියේ, නාරහෙන්පිට, ලෝක වෙළඳ මධ්‍යස්ථානය
  • මෙම දීමනාව වලංගු වන්නේ Apple iPhones සඳහා පමණයි.
  • මෙම දීමනාව අදාළ මාදිලි සහ පවතින සීමිත තොග සඳහා පමණක් හිමිවෙයි
  • දීමනාව වලංගු වන්නේ අප්‍රේල් 30 වැනිදා දක්වා පමණයි
  • 5% වට්ටම හිමිවන්නේ අලෙවි සැල වෙත පැමිණෙන පාරිබෝගිකයන් සඳහා පමණයි
  • මෙම දීමනාව වෙනත් දීමනා සමග ඒකාබද්ඩ කළ නොහැකි
  • මෙම දීමනාව වලංගු වන්නේ සියලුම CDB Mastercard Credit හිමියන් සඳහා පමණයි
  • ආපසු ගෙවීම් හෝ වලංගු කිරීම් සිදුකළ නොහැකි